Chapter 6

52 14 0
                                    


Kim Liya Pov :

මට හරි පුරුදු ගතියක් දැනෙන්නෙ,ඒ........ඒ පිරිමි ළමයා,කවුද එයා,මට එයාගෙ මූන හරියට පෙන්නැ,හරිම අපහැදිලි තව.....තව...
එතන ගෑනු ළමේකුත් හිටියා එයාට ඊතළයක් වැදිලා,අර පිරිමි ළමයා හොඳටම අඩනවා,මම මේකට කැමති නැහැ මේක හීනයක් වෙන්න,මම ඉක්මනට නැගිටින්න ඕනේ,ඒත් මට බෑ මගෙ ඇස් දෙක ඇලිලා වගෙ,හරි බර ගතියක් දැනුනෙ,මට ඈතින් වගෙ කවුරු හරි කතා කරනවා වගේ ඇහෙනවා ඒත් කවුද ඒ?මම දැන් ඉන්නෙ කොහෙද

(A/N : ගිය භවේ teacher කෙනෙක්ද කොහෙද පුදුම ප්‍රශ්න තොගයක් මෙයාට තියෙන්නෙ)

Soohi : Liya.......liya.......නැගිටින්නකො ඇයි ඔයාගෙ ඇස් වල කැදුලු,ඔයා නරක හීනයක්වත් දැක්කද

Minso : princess නැගිටින්නකො ඔයා දැන් දවස් දෙකක් තිස්සෙ නිදි,ඔයාගෙ ඔප්පලා දෙන්නා පව් නැද්ද

Sungho : අනේ ඔව් princess නැගිටින්නකො

මගෙ ඔප්පලා දෙන්නා,ඒ දෙන්නා කොහොමද කලින් ආවේ,මාසෙකින්නෙ එනවා කිව්වේ.ඇයි මට ඇස් ඇරගන්න බැරි,මෙහෙම ඉදලා හරියන්නැ,මට මොකද්ද වුණේ කියලා හොයාගන්න ඔනේ ,මම මේ හීනෙන් කොහොම හරි නැගිටින්න ඕනෙ come on liya ඔයාට පුලුවන් come on

Soohi : So ඔප්පා ලියා ඇස් අරිනවා, සො ඔප්පේ...............සො ඔප්පේ

Minso : වේ.......වේ.........soo මොකද

Sungho : hyng අපේ princess ඇස් අරිනවා

ආ..........හ්හ්..........ම්හ්හ






































Soohi : ලියා ඇයි ඇයි ඔයාට අමාරුද ?
අමාරුනම් මම doctor ට කතා කරන්නද

Liya : ම......මට.......ව....ව....වතුර..
ටිකක් දෙ....දෙන්න

Sungho : ආ......ආ..... princess ගන්න

Soohi : ඉන්න මම පොවන්නම්,කෝ දෙන්න

සූහි මට සුන්ග්හො ඔප්පගෙන් වතුර වීදුරුව ඉල්ලගෙන පෙව්වා,ඊටපස්සෙ තමා මට කතා කරන්න පුලුවන් වුණේ, මගෙ උගුර එහෙම මුලදි වේලිලා වගේ තිබ්බෙ

Liya : ඔ......ඔප්ප....ලා ඔයාලා

Minso : ඔයාට අමාරුනම් කතා කරන්න එපා

Liya : හ්ම්ම්ම්.......දේ

Minso : ඔයාට කියන්න සුභ ආරංචියක් තියනවා

Redeeming_Love  ||KTH [on going]Where stories live. Discover now