Chapter 7

44 11 0
                                    

Kim Liya Pov :

හැබැයි අපි හොදටම තෙමීගෙන ඒ අමුතු ලෝකෙට ආවෙ... powers පාවිච්චි කරලා කොහොම හරි ඇදුම් ටික වේල ගත්තා...මම මගෙ powers වලින් අනිත් අයව වේලන්න හැදුවට සො ඔප්පා කැමති වුනේ නෑ..මම තවත් දුර්වල වෙයි කියලා..ඉතින් ඊ වැඩේ කරේ සූහි එයා green dragon කෙනෙක් නිසා මම කිව්වා නේද අමුතු ලෝකෙකට ගොඩ බැස්සා කියලා ඒක කැලෑවක් 🤭 වටපිටාව ගොඩක් අදුරුයි මේ ඔප්පා අපිව එක්කගෙන යනවා යනවා යනවා ඉවරයක් නෑ

Liya :ඔප්පා තව කොච්චර දුර යන්න තියනවද

Minso : තව ටික දුරයි අපි තව ඉස්සරහට යද්දි ටිකක් ලොකු ගගක් හම්බවෙනවා ඒක දිගේ ගියාම dragon world එකට ටික දුරයි

Soohi : මොන වගේද dragon world එක

Minso : Magic World එකක් වගේ කියලා හිතන්නකො

30 Minutes Leter

දැන් නම් ඔය කියන ගග ගාවට ලග ඇති මට ඈතින් වගෙ ඇහෙනවා වතුර ගලාගෙන බහින සද්දෙ 🌊

Liya : ඔප්පා දැන් ගග ලගට තව ටික දුරයි නේද

Sungho : ඔව් තව ටික දුරයි ලී

A Few Minutes Leter

ගග ලගට ගියාට පස්සෙ එතන තිබ්බ ඔරුවකට අපි කට්ටියම නැගලා ගග දිගේ පහළට යන්න පටන් ගත්තා,යනවා පා වෙවි අපි යනවා ඉවරයක් නැතුව අපි යන්වා(;smile in pian:🥲) අනේ මේ ඔරුව නවත්තන්නෙත් නෑ මේක කොතනක හරි නවත්තන්න එපෑ ....නැත්තම් කෙලින්ම යන්න වෙන්නෙ මුහුදටනෙ....හැමදේකම අවසානයක් තියනවා වගේ ගගක් ඉවර වෙන්නෙත් මෝයෙන් මුහුදට වතුර ටික වැටිලනේ...
හම්බේ ඇතියාන්තම් ඔප්පා ඔරුව ගං ඉවුරට කරලා නැවැත්තුවා..ඊට පස්සෙ අපි ඔක්කොම ඔරුවෙන් ඉවුරට ගොඩ වුනා...එක පාරටම උනෙ අපි දෙන්නට පුදුමයක් ගේන දෙයක් හැබැයි තව දෙන්නෙක්ට ඒ දේ සාමාන්‍ය දෙයක් වගේ තමා ඒ දෙන්නගෙ මූනෙන් නම් පෙනුනේ

Liya : මොකද්ද? ඔප්පා ඒ වුනේ

Minso : එහෙම තමා princess තව අය යන එන නිසා තමා ඔරුව ඇදිලා ගග දිගේ උඩට ගිහිල්ලා මුලින් ඔරුව තිබ්බ තැනටම යනවා

Soohi : අම්බො මෙහෙ ඉදලා මට දවස් 2 කෙන් පිස්සු හැදෙයි වගේ....දැනටමත් නිකන් පිස්සු වගේ🤧🤧

Sungho : කොහොමත් ඔයාට පිස්සු කියලා දන්නවා සූහි ඉපදිච්ච දවසෙ ඉදන් පිස්සු එක්කෙනාට තව පිස්සු හැදෙන්න දෙයක් නෑ😎😎

Redeeming_Love  ||KTH [on going]Where stories live. Discover now