Chapter 1

138 26 1
                                    

Dragon History

අවුරුදු 5000කට පෙර පැවති මකර රාජධානීන් සතුටින් කාලය ගත කලේ ය. මොවුන් නොදැන සිටියේ ය. මොවුන්ගේ මාරයා ඔවුන් අසලම සිටින බව. ඔවුන් නමින් black dragon වංශයට උරුමකම් කියයි.එකල බලවත්ම රාජධානීන් වූයෙ white dragon සහ silver dragon ය. වසර 4000 කට පසු එක් දවසක අනාවැකි කියන්නෙකු පැවසුවා මෙම රාජධානි දෙක ඇතුළත බලවත් කුමාරියක් උපදින බව එමෙන්ම තව රාජධානියක ඇයගෙ සහකරයාත් එදිනම උපදින බව ඔහු පැවසුවේ ය.එය දැන ගත් සැනින්
black dragon වරු කුමන්ත්‍රණ කිරීමට පටන් ගත්තේ ය.ඔවුන් බිය විය.ඇය ඉපදුනහොත් ඔවුන්ට කිසිදු මගක් නැති බව රාජධානි යටත් කර ගැනීමට.නමුත් ඔවුන් එයට ප්‍රමාද විය. එම බලවත් කුමාරිය white dragon රාජධානියේ රැජිනට දාව ලස්සන දූ කුමරියක් ඉපදුනේ ය.එමෙන්ම ඇගෙ සහකරුත් එදිනම silver dragon රාජධානියට දාව රැජිනගෙන් උප්පත්තිය ලැබුවේ ය. නමුත් මොවුන්ට එක ප්‍රශ්ණයක් ඉතුරු විය.black dragon වරු කුමන්ත්‍රණ නැවැත්තුවේ ය. මොවුන්ගේ නිහඩ බව දරා ගැනීමට නොහැකි විය.එය ඉතාම සංකීර්ණය ප්‍රශ්ණාර්ථයකි.මෙසේ වසර 9 ක් සියලුම වංශ සතුටින් කාලය ගත කලේ ය.නමුත් එක් දිනක් රාත්‍රියේදී black dragon වරු white dragon මාළිගාවට පහර දුන්නේ ය. රජතුමා හා රැජින තම දරුවන් හා රාජ්‍යයේ වැසියන් සමග මකර දේවස්තානයට පලා ගියේ ය. black dragon වරු එමගින් සියලුම වංශ සමග මහා සංග්‍රාමයකට මුල පිරුවේ ය.එමගින් සියලුම රාජධානීන් එක්ව මොවුන් සමග යුධ වැදුනේ ය.විශාල මකරුන් ප්‍රමාණයක් මිය ගියේ ය. white dragon සහ silver dragon රජ පවුල දිවි බේරා ගෙන මිනිස් ලොවට නික්මුනේ ය.එම වසර ඇතුළත සියලු රාජධානීන්ට අදුරු සමයක් විය.

ඉන් වසරකට පසු

මෙසේ රජ පවුල් දෙක මෙම වසර පුරාවටම සතුටින් කාලය ගෙව්වේ ය.මෙසෙ සතුටින් කාලය ගත කරන විට එක් දවසක සවස කුමර කුමරියන් ගෙවත්තෙ සෙල්ලම් කරමින් සිටියේදි white dragon princess ගේ කාමරයෙන් කෑ ගසන හඩක් ඇසුනේ ය.නිවසෙ සියලු දෙනා ඇයගේ කාමරයට දිව ගියේ ය. black dragon ඇයව ගෙන යාමටයි පැමිණ ඇත්තේ white dragon queen,king සහ silver dragon queen ඔවුන් බේරා ගැනීමට ගොස් මිය ගියෙ ය. silver dragon prince ට ඊතලයක් වදින විට ඔහු මැදට white dragon princess පැන ඔහුව බේරා ගත්තේ ය.එම ඊතලය වැදී ඒ වන විටත් white dragon princess මිය ගොස් තිබුනේ ය. prince කෑ ගසා අඩා වැළපුනේ ය. ඇයව දෑතට ගෙන එතන සිටි සියලුම black dragon වරුන්ගේ ජීවය උරා ගෙන නැවත ඇයට ජීවය ලබා දුන්නේ ය. silver dragon king ඔහුගේ පුත් කුමාරවරු තිදෙනාව රැගෙන ගියේ ය.ඔහුගේ ප්‍රධාන සේවකයා යටතට,white dragon princess ගේ පවුල බාර කෙරුනි.ඇයට වයස 10 දී සිදු වූ කිසිදු දෙයක් මතකයේ නැත.

Redeeming_Love  ||KTH [on going]Where stories live. Discover now