Chapter 8

40 12 2
                                    


Author Pov :

ඒයාලා හැමෝම ඇතුළට ගියාට පස්සෙ තඩි අලි බඩක් තියෙන මනුස්සයෙක් ලොකු තඩි පුටුවක් උඩ ඉදන් හිටියා ටිකක් ලොකු රවුම් කණ්නාඩි දෙකක් දාගෙන මූණත් සුරුට්ටුව වගෙ හදාගෙන ඉස්සරහින් ඉන්න ළමයි ටික දිහා ඔරවගෙන බලාගෙන ඉන්නවා

Soohi : අර මනුස්සයට මොකක්ද සො ඔප්පා වෙලා තියෙන්නෙ...හැටි විතරක් මූනේ ගඩොල් කැටයක් වගේ

Minso : එයා එහෙම තමා සූහි දවස පුරාම ඔරවගෙන තමා ඉන්නෙ..ඔයා ඕවා ගනන් ගන්න එපා

ඔන්න ඉතින් ළමයි සූහිගේ බාසාවෙන් ගඩොල් කැටයා හෙන හෑල්ලක් කොලේජ් එක ගැන කිව්වා (මම ඔයාලාට අන්තිම ටික දාන්නම් හොදේ මුල ටිකට ඕනෙ දෙයක් හිතාගන්න🥲)

Grande Master :.........................................
.................... ඔය දෙන්නගෙ කාමර අංකෙ වෙන්නෙ 153,මේකෙ ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලොම ඉන්න නිසා.. ඔයාලගෙ කාමර ළග පිරිමි ළමයිගේ කාමරත් තියෙන්න පුලුවන්...එච්චර ඒක ගැන හිතන්න එපා..තව සති දෙකකින් ඉගැන්වීම් කටයුතු පටන් ගන්නවා... ඔයාලට දැන් යන්න පුලුවන්

grande master ගේ දේශනෙන් පස්සෙ ළමයි ටික එළියට ආවේ නිකන් දෙවෙනි ලෝක යුද්දෙ දින්නා වගේ.. සූහි නම් ඉන්න ඕනෑවට එතනට වෙලා හිටියා මිසක් කැමැත්තෙන් නම් හිටියෙ නෑ..

Minso : ඔයාලා දෙන්නට පුලුවන්ද room එක හොයාගන්න.. අපි දෙන්නට හදිසි වැඩක් තියනවා ගිහිල්ලා එන්නම් ...පුලුවන් නේද..

Liya : දේ ඔප්පා...පස්සෙ හම්බෙමු..bye,see you soon

Jeon Jungkook's Pov :

කොහොම හරි ඒ දවසත් උදා වුණා,මම අවුරුදු ගාණක් බල බල හිටිය ඒ දවස...හා හා පුරා කියලා දකුණු කකුල මුලින්ම තියලා ඩ්‍රැගන් යුනි එකට ඇතුල් වුණා...මම ඉතින් මේකට මීට කලින් ඇවිල්ලා තිබ්බට,, studies කරන්න එන්නෙ අද ඉදන්නෙ...මමයි teahyung යි jimin හියුනුයි එක්ක grande master ගේ office එකට ගිහිල්ලා පැය බාගෙකට විතර පස්සෙ අපේ room හොයන්න යන්න හදන්නෙ..මෙච්චර ලොකු හොස්ටල් එකක් ඇතුළේ කොහොම කියලා හොයන්නද...?

Teahyung : kookie room number එක මොකද්ද?

Jungkook : 154

Jimin : තාම 70 ගණන් නේද අපි බල බල එද්දි හම්බවුණේ..අපි ඉන්නෙ කීවෙනි floor එකේද..

Redeeming_Love  ||KTH [on going]Where stories live. Discover now