° හැදින්විම °

938 117 6
                                    


" SPEAK " මේ මගෙ දෙවනි rape story එක . " ඇය " කතාවට වඩා වෙනස් කතාවක් වෙවි කියලා හිතනවා . මේ කතාවේ ප්‍රදාන චරිත තුන තුමාර , ගිහාන් සහ ගිතිමී.





හතර දෙනෙකුගේන් යුත් පවුලේ දෙවනියා වුයේ ගිත්මීයි. ගිත්මීගෙ වැඩිමල් සහොදරයා ගිහාන් ය . අම්මා , තාත්තා , ගිතිමී සහ ගිහාන් හතර දෙනෙකුගේ සපිරි කුඩා පවුල ජිවත් උනේ බොහො සතුටින් . නමුත් ඔවුන් නොහිතපු විදිහට ඔවුන් ගෙ නරක කාලය ඇරඹුනි . ඔවුන්ගේ පියා මියයාමත් සමග ඔවුන්ට තවත් කරදර වලට මුහුන දීමට සිදුවුනි. පියා අහිමි වන විට ගිත්මී 9 වසරේ පසු වූ අතර ගිහාන් 11 O/ L විභාගයට මුහුණ දුන්නා . තම පියා නැති වූ පසු ඔවුන් බොහො දුෂ්කරතා වලට මුහුන පාන්නට සිදුවුනා. අමන්දා වන මවට ද රැකියා දෙකක් කිරිමට පවා සිදුඋනා . නමුත් ඒ රැකියාවෙන් ඔවුන් තිදෙනාට ජිවත් විමට මුදල් ප්‍රමාණවත් නොවිය .අමන්දා තව රැකියාවෙන් අස් වුයේද එම රැකියාවෙන් තම මහාන්සියට නිසි මුදලක් නොලැබෙන නිසයි. ඇය බොහො දේ සිතුවා. දරුවන් දෙදනාගෙ අනාගතය , පාසල් ගාස්තු , කැම බිම , ඇදුම් පැලදුම් , අසනිපයට බෙහෙත් ටිකක් ගැනිමට , ඇයට දරුවන් දෙදනා කැමති කැමක්වත් පිළියෙල කරදීමට නොහැකි තරම් අමන්දා අසරණ උනා. ඇය මේ සියල්ල තනිව කරගෙන යැමට නොහැකි නිසාම දෙවනි කසාදයක් කරගැනිමට තීරණය කරනවා. ඇය මේ තීරණය ගන්නෙ දරුවන් නිසා . අනාගතේ ගිත්මී සහ ගිහාන් ට කුමක් සිදු වෙවිද ?

මේ ඇගේ කතාවයී.

SPEAK

SPEAK  [ Rape Story ] ** completed **Where stories live. Discover now