11 කොටස 🦋

480 111 40
                                    


ගිහාන් ගිහින් විනාඩි විස්සකට පස්සෙ ගිත්මි ඇහැරුනේ ලොකු බඩගින්නක් දැනුන නිසා . ගිත්මි ඊයේ රැ කැවෙ නැති නිසා ගොඩක් බඩගින්නෙ හිටියේ. ගෙදර කිසිම සද්දයක් නැති නිසා ගිත්මි හිමින් හිමින් කුස්සියට ගියේ කන්න බිස්කට් මොනා හරි අරන් කන්න . වතුර බොතලේට වතුර එකකුත් අරන් යන්න හැරෙනකොටම දැක්කේ තුමාර එයා දිහා කෙන්තියෙන් බලන් ඉන්නවා . ගිත්මිගෙ අතින් වතුර බොතලේයි බිස්කට් ටික අත හැරුනේ බයටමයි. ගිත්මි ගෙ හිත කිව්වේ හයියෙන් දුවන් කියලා නමුත් ගිත්මිට දුවා ගන්න තරම් කකුල් වලට පනක් තිබ්බෙ නැ .

" හාහ්හාහා....  " තුමාර හයියෙන් හිනා උනා. ඒ සද්දේට ගිත්මි බය උනා.

" උබව මන් අද මරනවා "

තුමාර කෙන්තියෙන් කැගැහුවාම ගිත්මි හයියෙන් අඩන්න ගත්තේ පෙර පාසල් යන ලදරුවෙක් වගෙ. ගිත්මිට එදා උන සිදුවිම් මතක් උනා. තුමාර වේගයෙන් ගිත්මි ලගට ඇවිත් කම්මුලට ගැහුවේ ගිත්මි බිම වැටෙන විදිහට . ගිත්මි දණගාමින් යන්න හැදුවත් තුමාර ගිත්මිගෙ බඩ ගැහුව පාරට ඇය  බඩ අත් දෙකෙන් තද කරලා අල්ල ගත්තෙ වේදනාවට . බඩ අල්ලන් නැගිටලා ගිත්මි අතට ගත්තෙ එළවලු කපන පිහිය.

" ලගට එන්න එපා . අවෝත් මන්... මන් ... ඔයා....ව කපනවා "

ගිත්මිට තේරුනෙ නැ එයා දැන් මොනාද කරන්න ඕනෙ කියලවත්.

" ඔහ් .... උබට ඒ තරම් දෙයක් පුලුවන්ද ....ආ කපහන්.. ඉතින් "

තුමාර ටික ටික ලගට එනකොට ගිත්මි බිත්තියට හිර උනා. තුමාර ලගට ඇවිත් ගිත්මි අතින් පිහිය ගන්න උත්සාහ කලත් තුමාරට එක බැරි උනේ ගිත්මි ඇයගෙ දණහිසෙන් තුමාරගෙ රහස් ප්‍රදේශයට පහර දුන්න නිසා. තුමාර එහෙම වේදනාවන් කැගහද්දී . ගිත්මි කාමරෙට වේගයෙන් දුවන් අවේ පිහියත් අතෙ තියාගෙනමයි ඇවිත් දොර වහනකොටම තුමාර ඇවිත් දෝර ඇරගෙන කාමරෙට අවේ ගිත්මිව තවත් අසරණ කරලා.

" අනෙ බාප්පේ මන් වදින්නම් .මට පාඩුවෙ ඉන්න දෙන්න "

" උබට මන්... "

තුමාර ඇයගෙ කෙස් වලින් අල්ලලා ඇයගෙ ඔලුව බිත්තියේ ගැහුව එකෙන් ගිත්මි ගෙ නලල නිල් පාට වෙලා තිබ්බා.

SPEAK  [ Rape Story ] ** completed **Where stories live. Discover now