රැ කෑමෙන් පසු පිගන් සෝදන ලෙස අමන්දා ගිත්මිට අණ කලා . ගිත්මි පිගන් සහ භාජනය ටික රැගෙන කුස්සිය වෙත ගියා ." නන්ගී ...... මේ "
ඇය නිශ්ශබ්ද තමන්ගෙ පිගාන හෙදුවා .
" ඕයි නන්ගී ...... "
" හ්ම්ම්ම්ම් "
ඇය උත්තර දුන්නෙ ඕනාවට එපාවට .
" මට අහන්න දෙයක් තියෙනවා "
" ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද ? ඔයාගෙ වෙනසක් තෙරෙනවා මට . හිතේ තියන් ඉන්න එපා නන්ගී මට කියන්න . ඉස්කොලේ ප්‍රශ්නයක් ද ? පන්තියේ ප්‍රශ්නයක් ද? කොල්ලෙක් පස්සෙන් ආවද ? නැත්තම් ගෙදර ප්‍රශ්නයක් ද ? බාප්පා බැන්නද නැත්තම්
අයියා මේ මොනා අහනවද මන්දා . පස්සෙන් එන හැම කොල්ලොන්ට බැනලා රණ්ඩු කරගෙන මොඩයෙක් වගෙ දැන් අහනවා කොල්ලො පස්සෙන් එනවද කියලා . මට තියෙන එකම සතුට අයියා මගෙ පොඩි වෙනසක් තෙරෙන එක . බාප්පා .. අයියාට බාප්පා ගැන සැක හිතිලාද .මන් එදා උන දේ අයියාට කිව්වොත් අයියා අනිවරෙන් බාප්පාට ගහනවා . ඉට පස්සේ අයියා ගෙ exam වලට පාඩම් කරගන්නවත් බැරි මේවා ගැන හිතලා .
ගිත්මි පිගාන දෙස බලාගෙන හිතුවා .
" ඒ මොන ලොකේද ඉන්නෙ මොඩියේ "
ඇයගෙ උරහිසට ගිහාන් අත තියලා සොලවද්දී ගිත්මී ගැස්සුනා .
" අම්මා කියන දේවල් හිතන්න එපා . O/L විභාගය ගැන හිතන්න . හැබැයි මට අඩුමගනේ o/l exam එකෙන් A6 වත් ඕනෙ . එහෙම උනොත් මන් phone එකක් අරන් දෙනවා ."
" ඔව් ඔව් අනිවරෙන් A6 ක් ශුවර්. "
ගිත්මී හයියෙන් හිනාවෙමින් කිව්වා.
" අම්මේ කෙල්ලගෙ හිනාව . මන් යනවා පාඩම් කරන්න පිගාන් ටික හොදලා ගිහින් නිදා ගන්න ."
ගිහාන් ගිත්මීගෙ නලල සිප ගනිමින් කිව්වා. ගිත්මී සහ ගිහාන් අතීතයේ කොතරම් දබර කලාත් දැන් මේ තරම් සෙනහසින් ඉන්නෙ පියා මියගිය නිසා . නන්ගීගෙ සියලු වගකිම් භාර ගත්තෙ ගිහාන් . ගිහාන් ඉස්සර තම නැගණියට තිබු ආදරය නොපෙන්නු කෙනෙක් නමුත් දැන් ගිහාන් ගෙ ආදරය නිසා ගිත්මීට මොන ප්‍රශ්නය උනාත් සතුටින් ඉන්න පුලුවන් උනා.
ඇය නැවත් පිගන් සේදීමට පටන් ගත්තා . ඇයට තෙරුනා ඇගේ පිටුපස කවුරුන් හෝ සිටින බව . ඇය හිතුවෙ නැවතත් ගිහාන් ඇවිත් ඇති කියලා ඒ නිසා ඇය හැරි බැලුවිට හිටියේ තුමාරය . ඇය ගැස්සුනා වගෙම බය උනා . ගිත්මී තුමාරව නොදැක්ක ගානට පිගන් දෙක තුන ඉක්මනට සේදුවා . ඇයට ඕන උනෙ තුමාරගෙන් ගැලවී යාමටයි . නමුත් තුමාර ගිත්මී ලගට වේගයෙන් පැමිනියා.
"කොහෙද මේ දුවන්න හදන්නෙ සුදු නොනා "
ගිත්මී යන්න හදන විට ඇගෙ අත ඔහු අතින් අල්ලා ගත්තෙ ඇයව තවත් ඇගට ලන් කරගනිමින් .
" එහා.....ට එහාට.... වෙනවා.. "
"අම්...."
ගිත්මිට කට තද කරලා අල්ල ගත්තා .
" තව උබ එක වචනයක් කිව්වොත් මන් උබ නාන video එක facebook දානවා "
" එතකොට මේ ඇග හැමොම දකී . ඒ video එක උබේ කොල්ලාට යැව්ව එකක් කියලා තමා මන් facebook දාන්නෙ . එක කරගන්න ඕනෙ නම් හැමොටම කියපන් "
ගිත්මී බය උනා . ගිත්මී ඇඩුවා .ඇයට පුලුවන් උනේ ඇඩිම පමනයි .
මොකක් මේ තිරිසන් මිනිහා ඒක්ස් විඩියෝත් කරලාද .. අනේ මට ජිවත් වෙන්න හිතෙන්නෙ නැ .ඇයි ඇයි මට මෙහෙම උනේ .
ඇය හිතින් හිතුවා." ඒ නිසා මන් කියන විදිහට ඉදපන් "
තුමාර ගිත්මීව තදින් බදාගත්තා. ඇයගෙ තට්ටම් සහ පියයුරු තදින් ඇල්ලුවා . ඇය කොතරම් ඇගලුවත් වැඩක් උනෙ නැ . නමුත් ඇය උත්සාහ අත හැරියෙ නැ ඇය දෙවරක් නොසිතා තුමාරගෙ රහස් ප්‍රදේශයට පහර දුන්නා. ඉන් පසු වේගයෙන් ගිත්මී ඇයගෙ කාමරෙට ගියා.
" ඇයි අම්මේ මට ඔයා මෙහෙම කලේ "
"ඇයි මගෙ සතුටයි නිදහසයි නැති කලේ "
" අයියා යි මමයි කොච්චර කිව්වාද ඒ මනුස්සයාව බදින්න එපා කියලා ."
" ඔයා දන්නෙ නැ අම්මේ . මට මාව අප්පිරියයි . තමන්ගෙ ඇග වෙන මනුස්සයෙක් අල්ලනකොට එ අප්පිරියාව ඔයාව දන්නෙ නැ අම්මේ ."
ගිත්මි ඉකිගසමින් ඇඩුවා.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Kim_Mithu
♥️♥️
YOU ARE READING
SPEAK [ Rape Story ] ** completed **
Short Story" ඇයි අම්මේ ඔයාට තෙරෙන්නෙ නැත්තේ ඒ මනුස්සයා මට කරදර කරනවා කියලා " " ඇයි නන්ගී ඔයා කතා කරන්නෙ නැතුව ඉන්නෙ . කතා කරන්න කතා කරොත් තමා ඔයාගෙ හිතේ තියෙන ප්රශ්න වලට උත්තර හොයාගන්න පුලුවන් ." " අම්මේ....සුදු නෝනාගේ ලස්සන. හැබැයි අදට වඩා ඊයේ තමා මන් ලස්ස...