" නන්ගී මන් යනවා එහෙනම්. නිකන් ඉන්නෙ එකෙ ගනන් ටික හදන්න "ගිහාන් කාමරෙ යන්න සුදානම් වෙමින් කිව්වා.
" ඔයා කොච්චර පන්ති වලට ගියත් වැඩක් නැ ඒ උගන්නන ඒවා මේ ඔලු ගෙඩියට ගියෙ නැත්තම් ."
" අනික සකුන්තලා මැඩම් කිව්වා ඔයා ගනන් වලට අන්තිමයි කියලා . ඔහොම වැඩ නොකර ඉදාලා මගෙ නමත් කනවකෝ ඉස්කොලේ ."
ගිහාන් කතා කලේ ඉනට අත් දෙක තියාගෙන . ගිත්මි ගිහාන් කිව්ව දේවල් වලට ප්‍රතිචාරයක් විදිහට කලේ . ගිත්මි ඇගේ ඉව දිග් කරමින් ගිහාන්ට ඇද කරපු එක .
" හා හා හා ...... ඇද කරනවකෝ . මන් පස්සේ අල්ල ගන්නම්කො තමුසෙව "
" මන් යනවා උලමී "
" බායි උලමෝ "
ගිහාන් කාමරේ ගිය පසු ගිත්මි දොරට අගුල් දැම්මා . ඇයගෙ හිතට පොඩි සැනසිමක් දැනුනා ඇය අද නිවසේ තනියම ඉන්න නිසා. ගිත්මී කැමති උනෙ නැ නිවසේ ඉන්න කොට තුමාරගෙ කටහඩ ඇහෙනවටත් . ඇයට තුමාර දකින වාරයක් ගානෙ ලොකු බයක් හිතට දැනුනා . ඒ බය නිසාමද කොහෙද ගිත්මී ගෙ කකුල් පවා වෙව්ලන්න ගන්නෙ .
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
අමන්දා කාමරේ හැඩවෙමින් හිටියා.
" අමන්දා කොහෙ යන්නද මේ "
තුමාර ඇහුවේ කිසින දෙයක් නොදන්න ගානට ය.
" ඇයි මන් කිව්වේ පුතාගෙ බඩු වගයක් ගන්නයි අම්මාලගෙ ගෙදරයි යනවා කියලා "
" ආ ඔව්නේ...... "
තුමාර ඇද අසලින් ඉද ගත්තා .
" අමන්දා ඔයා අද වෙනදාට වඩා අද ලස්සනයි ."
කන්නාඩීය ඉස්සරහා හැඩ වෙන අමන්දා ලගට තුමාර හිනාවෙමින් ගියා. ඇයව පිටු පසින් බදාගත්තා .
" ඔයා අද ගොඩක් ලස්සනයි .... "
තුමාර නැවතත් අමන්දාව වර්ණනා කලා. අමන්දා කැමතිම වචනයක් තමා
' ලස්සන ' . අමන්දා බොහොම ආස කලා ලස්සනට අදින්න . ලස්සනට හැඩ වෙන්න . නමුත් ඇයට තේරුනෙ නැ ඔහු ඇයව වර්ණනා කරන්නෙ කුමකට ද කියලා .
YOU ARE READING
SPEAK [ Rape Story ] ** completed **
Short Story" ඇයි අම්මේ ඔයාට තෙරෙන්නෙ නැත්තේ ඒ මනුස්සයා මට කරදර කරනවා කියලා " " ඇයි නන්ගී ඔයා කතා කරන්නෙ නැතුව ඉන්නෙ . කතා කරන්න කතා කරොත් තමා ඔයාගෙ හිතේ තියෙන ප්රශ්න වලට උත්තර හොයාගන්න පුලුවන් ." " අම්මේ....සුදු නෝනාගේ ලස්සන. හැබැයි අදට වඩා ඊයේ තමා මන් ලස්ස...