8 කොටස 🦋

442 104 26
                                    


ගිත්මි නිරුවත පිටින් බිම  ඉදගෙන හඩන්නට පටන් ගත්තා . ඇයගෙ වටිනාම දේ බලෙන්ම අරගත්තෙ මවගෙ දෙවනි කසාදේ මනුස්සයායි. ඇයට ගොඩාක් සිහින තිබ්බා . ඒ හින එකින් එක විනාශ වී යන බව ඇයට දැනුනා . ඇයට යටිකය ප්‍රදේශයේන් ලොකු වේදනාවක් දැනුනත් ඇයි ඉවසුවා මෙ හැමදෙම .

" නැ මන් අඩන්නෙ නැ . මගෙ ජිවිතේ විනාශ කරපු මිනිහා සතුටින් ඉද්දී  ඇයි මන් අඩන්නෙ "

" මන් ගොඩක් ශක්තිමත් "

" මේ උන දේට වග කියන්න ඕනෙ
අම්මා "

" මට මගෙ තාත්තාව ඕනෙ එයා හිටිය නම් මට මෙහෙ වෙන්නෙ නැ "

" ඇයි දෙවියනෙ  තාත්තාව මගෙන් වෙන් කලේ "

ගිත්මී තනියම කියවමින් හඩන්නට පටන් ගත්තා .

ඇය කල්පනා කලා තුමාරගෙන් බේරෙන්න ක්‍රමයක් . නමුත් ඇය එක දෙයක් හොදට දැනගෙන හිටියා .ගිත්මි ආයෙ ගෙදර තනිවෙන හැම වෙලාවකම තුමාර එයාට කරදර කරනවා කියලා .

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

" එන්න හැමොම කන්න "

" එන්න තුමාර .... බත් බෙදන්නද ?"

තුමාර කැම කාමරෙට අවේ කිසිම දෙයක් නොකරපු උපාසකයෙක් වගෙ.

" හා ... ශශික බබා නිදි නෙද අමන්දා "

" ඔව් තුමාර මන් නිදි කෙරෙව්වා. ඔයා කන්න මන් බත් බෙදුවා "

තුමාර කැම කන්න පටන් ගත්තා .

" ගිහාන් .... චුටි පුතා ..... "

" කන්න එන්න ලමයෝ "

ඔහු හිටියේ නිදාගෙන . ගිහාන් යහලුවාගෙ ගිහින් ගෙදර ආව ගමන් ගියේ ගිත්මී කාමරෙට .ගිත්මී ගෙ කාමරෙට ගිහින් කතා කරත් සද්දයක් නැති නිසා ඔහු හිතුවේ නිදි ඇති කියලා .

" මේ එනවා අම්මේ .. "

ගිහාන් කාමරෙ ඉදන් කැගහලා කිව්වා .

" එන්න ... ඉදගන්න මන් බත්
බෙදන්නම් "

" එපා එපා අම්මා කන්න මන් බෙදා ගන්නම් "

" කෝ අම්මේ නන්ගී .... "

ගිහාන් ඇහුවේ බත් පිගාට මාලු බෙදා ගන්න ගමන් .

SPEAK  [ Rape Story ] ** completed **Where stories live. Discover now