V

39 18 2
                                    

අනෝරා වැසි දාහක් මැද්දෙත් ,නියං කාල දහසක් මැද්දෙත් දරාගෙන හිටපු රූස්ස ගසක් වගේ මගේ දරාගැනීම් වලට වටිනාකමක් ලැබෙන දවස උදාවෙලා.....පලවෙනි වතාවට සම්මානයකට නිර්දේශ උන එකම මට ඇතිඋනත් රූත්ට ඇමීට ජීමින්ට ටේට ඕන උනේ ඒ සම්මානය මගේ වෙන්න.....බලාපොරොත්තු දාහක් පොදි බැඳගෙන ඇමී එක්ක මන් ඉදගෙන හිටියා...ටේටයි ජීමින්ටයි එන්න කියුවත් ඒ දෙන්නා මේවගේ තැන්වලට ආස නෑ කියුව නිසා මන් එයාලට කරදර කරෙත් නෑ එන්න කියලා.....

-"එයාලා දිනපු කෙනාව කියන්න යන්නේ බබා...."

ඇමී මගේ අත තවත් තදින් අල්ලන් කියද්දී මන් ඇස්දෙක වහගත්තේ ඒ කෙනා මම වෙයිද කියන කුතුහලය එක්ක.....ඇමී සහ මම කියන්නේ ලෝකයට රහසක් නොඋන ආදර කතාවක්......

-"Artist of the year award goes to J-Hope...."

ඒ මගේ නම....ඇමී මාව බදාගද්දී හැමෝගෙම අත්පොලසන් ඇහෙද්දී වහගෙන හිටපු ඇස්දෙක මන් හිමින් ඇරියා.....

-"ඔයා දැන් යන්න ඕනේ බබා...ඒ අවෝඩ් එක ඔයාගේ...."

ඇමී මට යන්න කියද්දී ඉදගෙන හිටපු තැනින් නැගිටලා මන් හැමෝටම ආචාර කරලා ස්ටේජ් එකට ගිහින් අවෝඩ් එක ගත්තේ වෙව්ලන අත්වලින්....කතා කරගන්නවත් බැරිවිදියට මාව වෙව්ලුවා...ඒත් ඕඩියන්ස් එකේ එක තැනක මගේ ඇස් නතර උනේ මගේ වෙව්ලුන අත් සාමානය තැනට පත්වෙද්දී....මන් එයා දිහා බලාගෙනම කතා කරන්න ගත්තා....

-"ඉස්සෙල්ලම ස්තූතියි ආමි ඔයාලා නිසයි මේ අවෝඩ් එක මගේ උනේ....ඒවගේම මගේ ආයතනයටත් ස්තූතියි...මේතරම් කාලයක් කව්රුත් දැනගෙන හිටපු නැති කතාවක් මට කියන්න ඕනේ...රූත් මිආනේ පොරොන්දුව කඩනවට....ආමි ඔයාලා දන්නවද මන් අද මෙතන ඉන්න ලොකුම හේතුව ඒ තමයි මට අහම්බෙන් මුනගැහුණ රූත්.....මගේ ජීවිතේ අමාරුම කාලයන් ලස්සනට පාට කරේ එයා ආමී...මුල්දවස්වල ඔයාලා කව්රුත් මට ආදරේ නොකරද්දී මන් එයා ලගට ගිහින් ඇඩුවා....එයා මට එදා කියුව දේ අදටත් මතකයි ඒ " එකම විදියට ඉන්නවට වඩා වෙනස් වෙන එක හොදයි කියන එක "....මන් කැමතියි ඔයාලා හැමෝම රූත්ට ස්තූති කරනවට මන් කියලා කෙනෙක්ව ඔයාලා අතරට ගෙනාවට...."

ඒ ක්ශනිකව හැම කෙනෙක්ම රූත්ට ස්තූති කරා.....

-"ස්තූතියි රූත් හැමදේටම..."

STAY ALIVE |Completed| |JHS|Место, где живут истории. Откройте их для себя