Guys....!!!
කියන්න දෙයක් තියනවා.. වටපිට බලලා චෙනා නෑ කියලා confirm කරගත්ත zhan අනික් කට්ටියට කිව්වා..............................................
මොකක්ද??
මේකයි මට මේ දවස් වල cheng ගේ වෙනසක් පේනවා..
මොන වෙනසක් ද?? ඔය එදා වගේම ඉන්නේ මිස්ට ගිනි පුක් වගේ ආයෙ උගෙන් ඔයිට වඩා වෙනසක් නං මේ කපේට බලාපොරොත්තු වෙන්න බෑ.. ජීලී කිව්වෙ හිනා වෙවී..
නෑ නෑ එහෙම නෙවෙයි.. මං මේ ළඟකදි cheng ගෙ රූම් එකට ගියා..
~~flashback~~
Cheng!!!! Cheng!!!!! කෝ මේ කොල්ලා...
🚪💥🚪💥🚪💥🚪💥🚪💥
කාමරේ දොර ඇරල බලපු zhanට දකින්න ලැබුණේ හිස් කාමරයක්.. හොඳට අවධානයෙන් ඇහුම්කන් දෙද්දී zhanට bathroom එකෙන් වතුර වැටෙන සද්දයක් ඇහුනා..
ආහ්..!! නානවා නේහ්??? එනකන් ඉන්නම්කො මං!!!
Zhan චෙන්ගේ ඇඳෙන් වාඩි වුණා..
අම්මෝ මූ මට වඩා හොඳට මේ කාමරේ අස් කරනවද මන්දා!!!
ඇඳෙන් නැගිටපු zhan චෙන්ගේ මේසෙ ගාවට යන ගමන් කල්පනා කරේ ඒක..
.
.
.
.
.
.
.
.THE ART OF WAR???? යකඩෝ මූ කියවන පොත්!!! කවදා ඉඳන්ද මූ පුස්තකාල පැත්තේ යන්න ගත්තෙ මට වත් කිව්වෙ නෑ..
මේක නං සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්!!! ආපු දෙන්කො ඕකා අද නාලාඑළියට!!! දෙන්නං මං උඹට!!! මොට්ට චෙනා!!!!
ВЫ ЧИТАЕТЕ
The ORGINS 🐺👑💗 ✅️
Фанфикඅඳුරු වලා නැගේවී රිදී හඳ වැසේවී.. සෙවණැලි අධිපති සලකුණු දරාවී.. සොයුරන් නැසේවී තනතුරු දරාවී.. රුධිර පොරොන්දු රජුන් තනාවී.. ❤💚 YiZhan ff Start : 2022.04.03 End : 2023.02.03