Zhan එකපාරටම පිටිපස්ස බැලුවා... 👀
එතකොට තමා එයා දැක්කේ...
................................................
එයාගෙ පිටිපස්සෙන් ඇටෑක් කරන්න ආපු rogue මේ වෙද්දි උගුරු දණ්ඩ නැතුව බිම වැටිලා ඉන්නවා..
king...!!!
Grrrrrrrrrrrrrr.....!!!!!
Zhanට මුකුත් හිතා ගන්නත් කලින් එයා ගාව හිටිය අනිත් rogue ලා දෙන්නාත් කෙහෙල් කඳන් දෙකක් වගේ බිම වැටුනා...
JI LI..!!!!!!!!! NOOOOO..!!!!!!!!!!!!
එක පාරටම ඇහුණු කෑගැහිල්ල ට මෙච්චර වෙලා ගල් වෙලා වගේ යිබෝ දිහා බලන් හිටිය Zhan ගැස්සුනා..
Ji Li..!!!!!!!
Li..!!! මොකද උනේ..???
Li..!!! ඇස් අරින්න... Li.....!!!! අනේ.....!!!!!!
Pup ලව පරිස්සං කරන්න දඟලපු, එක pup කෙනෙක්ටවත් පොඩි හරි සීරීමක්වත් වෙන්න නොතියා පරිස්සම් කරගන්න තමන්ට පුළුවන් උපරිමයෙන්ම සටන් කරපු ඔමෙගා.... Ji Li ලේ පෙරාගෙන බිම වැටිලා හිටියා.. එයාගෙ මුලු මූනම සුදුම සුදුයි.. හිම වගේ සුදුමැලියි..
PACK HOSPITAL !!!!!!! NOWW !!!!!!!!!
යිබෝගේ කෑගැහිල්ල ඇහෙද්දි එතන හිටිය බින් අනිත් කට්ටියත් එක්ක Ji Liව අත් දෙකට උස්සන් පැක් හොස්පිට්ල් එකට දිව්වා..
Zhou cheng!!
King..!
මෙයාලව මෙතන ඉන්න අනිත් අයත් එක්ක හොස්පිට්ල් අරං යන්න..!!
හරි king..!
Hao xuan!!
King..!
හැම pup කෙනෙක්ම ආරක්ෂිතයි නේද??
ඔවු king!
එහෙනම් එයාලව එයාලගේ දෙමව්පියන්ට භාරදෙන්න..!
Ok king..!
තව දෙයක්..!!!
King..!!
යිබෝ ෂූගෙ ගේ කනට කරලා මොකක්ද රහසින් කිවුවා.. ඒක අහද්දි ෂූ ගේ මූණ අමුතු වෙලා ගියා..
Ok king..!
KAMU SEDANG MEMBACA
The ORGINS 🐺👑💗 ✅️
Fiksi Penggemarඅඳුරු වලා නැගේවී රිදී හඳ වැසේවී.. සෙවණැලි අධිපති සලකුණු දරාවී.. සොයුරන් නැසේවී තනතුරු දරාවී.. රුධිර පොරොන්දු රජුන් තනාවී.. ❤💚 YiZhan ff Start : 2022.04.03 End : 2023.02.03