බොබෝ..?? මේ මොකක්ද මේ??
•••••••••••••••••••••••••••••••••••••••
Zhan පුදුමෙන් අහද්දි යිබෝ ඉක්මනටම ඒ දිහා බැලුවා..
කෝ මොකක්ද??
මේ පිටේ තියෙන්නෙ අනේ..!!!
Zhan කිව්වෙ යිබෝගෙ පිට පෙන්නන ගමන්..
අනේ මෝඩයෝ!!! මට පේනවද ඒක??? අනේ අම්මපා මේකගෙ මොලේ!!
ආයිශ්..!! උලමා..!! මේ මං photo එකක් ගත්තා..!!
(ඕතරී තමා ඇන්දෙ හාද..මෙව්වා බුද්ධිමය දේපල ඈ😏)
Zhan පෙන්නපු photo එක බලපු යිබෝ zhanගෙ නාහෙට ඇගිල්ලෙන් පොඩි තට්ටුවක් දැම්මා..ඒ මගෙ lycan mark එක බබා..
යිබෝ එහෙම කිව්වම zhan ඇස් දෙකත් හීනි කරන් කටත් උල් කර ගත්තා..
ඉතින් මං ඒක ඊයෙ දැක්කෙ නෑනෙ.. කෝමද මට ඒක මගෑරුනේ???
Zhan අහද්දි යිබෝගෙ කට කොණට වල් හිනාවක් ආවා..
ඔයාට ඊයෙ රෑ වැඩ තිබ්බනෙ බබා.. යිබෝ එහෙම කියද්දි zhan රතු උනා..
අනේ අම්මපා...!!!! මහ වලත්ත ලයිකනයෙක් මූ නම්!!!
Zhan ගස්සලා අහක බලාගනිද්දි යිබෝ zhanව ඇදලා එයාට තුරුල් කරගත්තා..
ESTÁS LEYENDO
The ORGINS 🐺👑💗 ✅️
Fanficඅඳුරු වලා නැගේවී රිදී හඳ වැසේවී.. සෙවණැලි අධිපති සලකුණු දරාවී.. සොයුරන් නැසේවී තනතුරු දරාවී.. රුධිර පොරොන්දු රජුන් තනාවී.. ❤💚 YiZhan ff Start : 2022.04.03 End : 2023.02.03