ඔයා කොහෙද ඉන්නෙ..???? යිබෝ හැමදාම වගේ හිතෙන් මිමිණුවා...
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔය අතරේ තමා Ji Liගෙ බර්ත්ඩේ එක තිබ්බෙත්..
එදා තමා දවස..හොඳම වැඩේ කියන්නේ ලී ව surprise කරන්න plan කරලා තිබ්බ විදියට නම් නෙවෙයි ලී ආවෙ..
ලී ව suprise කරන්න හිතන් හිටිය set එකව අන්තිමට උනේ ලී surprise කරපු එක..ලී ව කාමරෙන් එලියට ගන්න හැදුවේ ඇස්දෙක වහලා රෙදි පටියක් ගැට ගහලා, අත් දෙකයි කකුල් දෙකයිත් ගැටගහලා..
වැඩේ බාර දුන්නේ බින්ටයි zhanට යි..
මහ රෑ ලීගෙ කාමරේ දොරට තට්ටු කරපු zhan බලන් හිටියේ ලී ඇවිත් දොර අරිනකන්.. plan කරපු විදියටම ලී දොර ඇරියා විතරයි...Mate....!!!!!!!!!!!
ලී සතුටට උඩ පනිනවා..
බින් නම් කට ඇරන් බලන් ඉන්නවා..බින් තමා හිටියේ ලී එලියට ආවම zhan ඇස් දෙකට ගහනකම් ලී ව අල්ලගන්න..
කොහෙද!!! මොන ඇල්ලිලිද!! මොන ගැටගැහිලිද!!!
අන්තිමට බින් ලී ව වඩා ගෙන යද්දි zhanට වුණේ හක්කෙ අත ගහ උන් දෙන්නගෙ පස්සන් යන්න..
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. වෙච්චිදෙයක්..!!
~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔය අතරේ යිබෝට හදිසි business trip එකක් යන්න වුණා.. ඒකත් france වලට.. එයා ඒකට තනියම යන්න හැදුවත් alfa කීරෙන් ඒකට ඉඩ දුන්නේ නැහැ.. Alfa කීරෙන් කිව්වෙම වෙන පැක් එකක කෙනෙක්වත් මේකට සම්බන්ධ කරන්න ඕනිමයි කියලා..
YOU ARE READING
The ORGINS 🐺👑💗 ✅️
Fanfictionඅඳුරු වලා නැගේවී රිදී හඳ වැසේවී.. සෙවණැලි අධිපති සලකුණු දරාවී.. සොයුරන් නැසේවී තනතුරු දරාවී.. රුධිර පොරොන්දු රජුන් තනාවී.. ❤💚 YiZhan ff Start : 2022.04.03 End : 2023.02.03