Perfect!! 😌
Ziyi හිතුවෙ ඈතින් යන zhan දිහා වගේම ඒ දිහා බලන් ඉන්න බෝ දිහත් බලලා..
...................................................
ආහ්!!
මානසික වගෙ වෙච්ච දේ හිතා ගන්න බැරුව හිටිය කොල්ලො තුන්දෙනා ziyi දිහා බැලුවේ එවෙලේ..
මොකුත් නෑ drinks ටික අපරාදේ..බොමු කියලා කිව්වේ..😊
Ziyi කිව්වේ හිනාවෙලා බිම බලන්..
අඩෝ ඌ මාර යකෙක් නේ.. බලපං කිසිම ගාණක් නැතුව ඒක කියලා කියපු හැටි!!😐
ෂූ කියද්දී Boට මොකද කරන්න ඕන කියල හිතා ගන්න බැරිඋනා..
දෙන්නම්කෝ ඕකාට මං!! ඌ දන්නෑ මේ Wang Yibo කියන්නේ කවුද කියලා!!😏
~~~~~~~~~~~~~~~~~
Zhan සෙට් එක එක්ක හොස්ටල් ගියේ හිනාවෙවි වුණත් කේන්තිය නම් අඩු වෙලා තිබ්බෙ නෑ..
ලොකු කමයා..!! හිටපන් මං කරන්නම් හොඳ වැඩක්!!😏
zhan බෝට හිතින් බනින ගමන් බාත් රූම් එකට ගියේ වෙච්ච දේවල් හෝදලා යවන්න කියලා හිතන්..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අලුත් දවසකට ඉර පායලා zhanගෙ සෙට් එක හොස්ටල් එකෙන් එලියට ආවෙ college එකට යන්න..
hostel එකෙන් එද්දිම මූනට හම්බ උනේ Yiboලගෙ සෙට් එක වෙද්දි zhan නම් ගස්සලා වගේ අහක බලන් යන්න ගියා..
Zhan.. Zhan... 😑😑
Song හෙමින් කතා කළේ මෙච්චර වෙලා ලෙක්චර් හෝල් එකේ ඇඟ විතරක් තියලා හිත වෙන කොහෙද යවන් ඉදපු Zhanට..
ආහ්..?? song..??😐
කොයි ලෝකෙද බං ඉන්නෙ??😒
ම්..නෑ නිකං..😑
නිකං වෙන්න බෑ මොනාද කල්පනා කරන්නේ??😶
මේක ඉවර වෙලා කතා කරමුකෝ..🙄
ම්..හරි..
ලෙක්චර් ඉවරවෙලා කැන්ටින් ගියපු සෙට් එක කෙළවරක තිබ්බ මේස් එකෙන් වාඩි වුණා..
Zhan..??මොකෝ case එක??
Ji Li අහද්දි Zhan හිනාවෙලා Cheng දිහා බැලුවා..
ඔයා ඇත්තටම ඒක ද කල්පනා කරන්නේ??😳 ඒක නම් කරන්න හිතන්නවත් එපා!!🤨😣
أنت تقرأ
The ORGINS 🐺👑💗 ✅️
أدب الهواةඅඳුරු වලා නැගේවී රිදී හඳ වැසේවී.. සෙවණැලි අධිපති සලකුණු දරාවී.. සොයුරන් නැසේවී තනතුරු දරාවී.. රුධිර පොරොන්දු රජුන් තනාවී.. ❤💚 YiZhan ff Start : 2022.04.03 End : 2023.02.03