49 කොටස 🐺💗👑

1K 98 54
                                    


☝🏻☝🏻☝🏻☝🏻☝🏻☝🏻
(හුරතල් පාට අස්සෙන් පොඩි වරත්ත පාටක් පේනවා නේහ්??)

○○○○○○○○○○○

ආපු කෙනා ඇද ලගටම ගිහින් වෙයිගෙ මූණට පාත් වෙලා ලොකු හුස්මක් ගත්තෙ වෙයිගෙ සුවදින් මුලු පපුවම පුරවගන්න වගේ..

මේ වෙද්දි යිබෝලා නම් හිටියෙ ගත්ත හුස්ම පහලට දාගන්න බැරුව..

Mine.. only mine..

අර ආපු අමුත්තා එහෙම මුමුණන ගමන් වෙයිව කිටි කිටියෙ තුරුල් කරගත්තෙ වෙයිව තිගැස්සිලා ඇහැරෙද්දි..

ඈ වස්තුව??
මාව පොඩ්ඩක් කොනිත්තපන්කො.. අර වෙයියා මැරෙන්න ගියා නේද වංජීයා ආදරේ නෑය වෙන එකෙක් එනකන් ඉන්නවය කිය කිය.. මූට හාල්ද බං?? දැන් එතකොට අර වෙයියව තුරුල් කරන් ඉන්නෙ මොකාද කියපන් මට..

හේ..හේ.. ප්‍රෑන්ක් එකක් ඒයි එයා කරලා තියෙන්නෙ..

උබලා ඔක්කොටම මොලේ රුදාව මැණික..අම්මපා..

අනේ මේ මිනියො..හ්..!! මං කියන් නෑ.. මොලේ රුදාව ගැන.. ඔහෙත් ඔය වංජීයා වගේම තමා.. එනවා නිදන් ඉන්න උන්ව බදන් mine mine ගාන්න..!!

මේ අතරෙ වංජීගෙ වැලදගැනීමට අවදි වුන වෙයි හිටියෙ  වංජීගෙ අත් වලින් ගැලවෙන්න දගල දගල..ඒත් වෙයි දගලද්දි වංජී කලේ වෙයිව තව තවත් එයාට තුරුල් කරලා හිර කර ගත්ත එක.. ගැලවීමක් නෑ කියලා තේරෙද්දි වෙයි කලේ තව තවත් වංජීට තුරුලු වුන එක වෙද්දි වංජීගෙ තොල් වෙයිගෙ ගෙල පුරාවට හිතුවක්කාරකම් කරන්න පටන් අරන් තිබ්බෙ ඒ දිහා බලන් ඉන්න යිබෝවත් අවුස්සලා දාලා..

ටික ටික වංජී වෙයිව සිපගද්දි ඒ දිහා බලන් හිටිය zhanවත් යිබෝ සිපගන්න ගත්තෙ පහු ගිය කාලෙ මග ඇරුනු උණුසුම එයාලව පිස්සු වට්ටද්දි..

ගෙල පුරා ගියපු යිබෝගෙ තෙත හාදු හෙමි හෙමින් පපුව දිගේ පල්ලම් බහිද්දි, නිදහස් අත් වලින් රෝස පොහොට්ටු හෙමි හෙමින් පොඩි වෙද්දි, zhan තව තවත් එයාගෙ අත් වලින් යිබෝව එයාටම තද කර ගත්තෙ වෙයිගෙ වගේම වංජීගෙ ඍංගාරාත්මක කෙදිරිලි වලට සවන් දෙන ගමන්..

The ORGINS 🐺👑💗  ✅️Donde viven las historias. Descúbrelo ahora