PART 4 ( different jiya 😌❤️)

83 21 51
                                    

AT NIGHT ......

🌷"මේ ජියා හවස කාමරේට ගියාට පස්සෙ එලියට ආවෙම නෑනේද 🤔"
 
🥀"ඔව්මයි. ඒත් සාමාන්‍යෙන් එහෙම් ජියා එක තැනක ඉන්න කෙනෙක් නෙමෙයිනෙ ගිහින් බලල එමුද "

🐯"මන් ගිහින් බලලා එන්නන් "

එහෙම කියල ටේ යන්න් නැගිට්ටා.

🐰"හියුන් ඉන්න මන් ගිහින් බලලා එන්නන් "

කුකී එහෙම කියද්දි ටේ රවල ජිමින් දිහා බැලුව.

🐣" අනේ මේ උබගෙ රැවිලි ගෙරවිලි ගෙදර තියා ගනින්මන් බය වෙන්නැ ඕවට  😒...නෑ කුකී ටේ ගිහින් බලලා එයි ඔය ඉන්න " 

🐰"හරි හියුන් "

.......................................................................................

JIYA ROOM.....

ටේ ජියාගෙ කාමරේ ලගට ගිහිල්ලා තට්ටු කරත් කෙල්ල හිටියෙ නැ ඒක හින්ද ටේ දොර ඇරන් ඇතුලට ගියා...

🐯" ජියා. තමුසෙ නැද්ද 🙄"

එහෙම ටේ ජියාට කතා කරගෙන යද්දිම දැක්ක කෙල්ල බැල්කනියෙ ඉන්නව...

ටේට ටිකක් කේන්ති ගියා කෙල්ලට කතා කරත් ඇයි කියල අහපු නැති හින්ද...

🐯"යාහ් ජියා තමුසෙගෙ කන් ඇහෙන්නැද්ද මන් කී පාරක් කතා කරාද .🤨"

ඒත් කෙල්ල  හැරිල බැලුවෙ නැ.

ඒකට හොදටම කේන්ති ගිහින් ටේ ගිහිල්ලාකෙල්ලගෙ අතෙන් අල්ලලා තමන්ගෙ පැත්තෙ හරෝ ගත්තා...

🐯"තමුසෙට ඇත්තටම කන් ඇහෙන්නැද්ද.🤨"

"ඔප්පා . ඔයා කොයි වෙලේද ආවෙ මන් දැක්කෙ නැනෙ "

🐯"හැහ් 🙄 අද නන් පාටියක් දාන්නොනෙ පලවෙනි පාරටනෙ ඔප්ප කිව්වෙ. 😌 පොඩ්ඩක් ඉන්නව 🤨 තමුසෙ පලවෙනි පාරට ඔහොම කතා කරන්නෙ මට.මොකද කියනව 🤨"

"ඔයා මගෙ ඔප්පනෙ ඉතින් මන් එහෙමනෙ කතා කරන්නෙ 😌"

එහෙම කියල කෙල්ල ටේගෙ කර වටේ අත් ගෙනිච්චා

🐯"මොන මලදානයක්ද වෙලා තියෙන්නෙ තමුසෙට 🤨"

ටේ කොච්චර මොනා කිව්වත් හිතෙන් සතුටු වෙවී හිටියෙ කෙල්ලගෙ මේ හැසිරීමට

" අනේ ඔප්පා අද මාත් එක්ක නිදා ගමුකො "

🐯" හනෙ මේ.ලව් කරන්න අවසර දුන්නට තාම ඒව කරන්න අරූ මට අවසර දීල නැ .. බැරිවෙලාවත් ජිමිනා කාමරේට ආවොත් මට එලොව යන්න තමා වෙන්නෙ. විකාර නොකර පල්ලෙහට එනව 🤨😒"

🐾️BLACK NECKLAS 🐾️ ( KTH )Where stories live. Discover now