At morning house ................................
ඔක්කොම ගෙදර ලීවින් රූම් එකට වෙල දස අතේ කල්පනා කරන්නේ මොකක්ද කරන්නේ කියලා...
ඒ එක්කම ගෙදර බෙල් එක වැදෙන්න ගත්තා...
🐱 " මේ වෙලාවෙ කවුද "
🐨 "ගිහින්ම බලමුකො"
එහෙම කියලා ජූන් දොර අරින්න ගියා...අනිත් කට්ටියත් පස්සෙන්ම ගියා. ඒත් ජියා ඉදගෙනම හිටියා..මොකද මේ වෙලාවේ කෙල්ලගෙ ඇගේ තමා යූනා ඉන්නෙ....
🐨"කවුද ඔයාලා "
එතන හිටියේ වැදගත් පාටට පෙනුන ටිකක් තරුන කොල්ලො හතර පස් දෙනෙක්
" ආ ඔයාලා කවුද ..අපි මේ බෙල් එක නිකන් ගැහුවේ .අපි හිතුවෙ ඇතුලෙ කවුරුත් නැතුව ඇති කියල.."
🐨"අපි.මේ ........"
🌹 "මේ මගෙ ගෙදර ඇයි මොකක්ද වෙන්න ඕනෙ "
එහෙම කියාගෙන ජියා ආවා ඔක්කොම පුදුම උනේ කෙල්ල කියපු එකට
" ආ වෙන්න බෑනෙ..අපිව එවපු කෙනා නන් කිව්වෙ මේක එයාගෙ කියලා..තව මේක විකුනනවා කියලා කිව්ව හින්දා අපි බලන්න ආවේ "
ඒ එක්කම ජියාගේ මූන වෙනස් වෙන හැටි හැමෝම වගෙ දැක්කා...
ටේ කෙල්ලව පස්සට කරන් කතා කරන්න ගත්තා
🐯 "සොරි මිස්ට...මේ ගෙදර විකුනන්නේ නෑ..."
"එහෙම කියන්න බෑනෙ දැන්..අපි බලන්න ඇවිල්ලා ඉවරනෙ "
ටෙ කතා කරන්න යද්දි වාහන දෙකක් එන සද්දයක් ආවා...ඔක්කොම ඒ පැත්ත බැලුවා...
ටිකකින් ඒ දෙකෙන්ම බැහැලා ආවේ ටේගෙයි ජිමින්ගෙයි ඔම්මලා අප්පලා...
🐯 "ඔ.ඔයාලා.."
" අදල්........"
එහෙම කියාගෙන mrs.kim ටේ ව බදා ගත්තා ..
🐯 "මොකද ඔම්මා මේ"
"ඔයා..ලා.හොදින් නේද..අපිට හැමදෙම ආරන්චි උනා..ප්‍රශ්නයක් නෑනේද "
🐯"මන් හොදින් ඔම්මා.කලබල වෙන්නෙපා."
🍂"අනේ ජිමිනාහ් මොකක්ද මේ උනේ..."
එහෙම කියාගෙන mrs..park ගිහින් ජිමින්ව බදාගෙන ඔලුව අත ගෑව...කොල්ලගෙ ඔලුවෙ තුවාලේ තාම බැන්ඩේජ් කරලා තිබ්බේ
YOU ARE READING
🐾️BLACK NECKLAS 🐾️ ( KTH )
Hororඔයා ට්‍රිප් එකක් යනවා..නොහිතන වෙලාවක එතන බයානක දේවල් වෙන්න ගත්තොත් මොකද කරන්නෙ 🙄 ආදරය හිතේ තියන් ජීවිතෙන් සමුගත් තරුනියක්. සිතින් පමනක් ආදරය කරමින් පිටට සගවන තරුනියක්. මුලු හදවතින්ම එක් අයෙක් පතන තරුනයෙක්.. මේ විසදුමක් නොතිබුනු කතාවට.විසදුමක් සොයා...