කට්ටියම රන්ඩු වෙලා කොහොම හරි සාලෙට ආව..
🌼 "හපෝ මාර දූවිලි ගොඩක්නෙ අප්පා 😐"
🌷 "ඒක තමා..අනේ ඔප්පා මේව අස් කරන්න කට්ටියකට එන්න කියන්නකො "
🐯 " මන් කියල තියෙන්නෙ මෙහෙට එන්නත් කලින් කිව්වෙ.මෙතන මෙහෙම ඇති කියලා මට හිතුන ඒක හින්දා මන් එන්න කිව්ව.තව ටිකක් වෙල යයි.එන්න "
🌼 "වාහ්හ්.ඔප්පගෙ මොලේ තමා මොලෙ "
🌺 "එහෙනන් අපි කාමර බෙදා ගමු "
🌷 "අනේ අනේ ඔක්කොටම ඉස්සෙල්ලා කියනන් මායි උන්නියි එක කාමරේ ."
🌺 "යාහ් බෑ.මායි සේහියි එක කාමරේ අනිත් එකට උබ යමන් "
🌷 "අනෙ මට බෑ උන්නීඊඊඊ"
සෝයුයි හියූයි රන්ඩු වෙද්දි සේහි සුගාගෙ දිහාට දවා අලුකරන බැල්මක් දැම්මේ.ඔක්කොටම ඉස්සේල්ලා හොල්මන් පටන් ගත්තෙ එයා හින්ද "
🐱 "මොකද 😒 "
ඒක සුගා හිමීට ඇහුවෙ.
🥀 " ඔහේ හින්ද තමා ඔක්කොම මන් පස්සෙ අල්ල ගන්නන්කො ඔප්පා තමුසෙව 😒"
🐯 "මෙහෙ කොච්චර කාමර තියෙනවද ආ ඔය එකකට රන්ඩු වෙන්නෙ.සෝයු ඔයා යන්න එහා පැත්තෙ එකට ඒකට එහා පැත්තෙ ඉන්නෙ මම.මෙහා පැත්තෙ හියූයි සේහියි ඉන්නව නෙ ..."
🌷 "අනෙ ඔප්පා 😢 "
🐯 " ඉස්සරහ රූම් එකේ ජිමිනුත් ඉන්නව. බය වෙන්නෙ මොකටද බොරුවට "
🌷"ඔයා නන් හෙන හොද නැ ඔප්ප 😢මන් බය හින්දනෙ උන්නි එක්ක ඉන්න හැදුවෙ "
එහෙම කියලා සෝයු බෑග් එකත් අරන් උඩට ගියා....
🐯" හම්ම්..හරි හියුන්සෙයි සේහියි එකට ඉන්න..ආ.සේහි බලන්න සෝයු ගැනත්..රිකී ඉන්නෙ සේහිලගෙ රූම් එක ඉස්සරහ රූම් එකේ .. සුගා හියුන්ගෙ රූම් එක මගෙ රූම් එකට එහා පැත්තෙ එක."
🐼 "ආ ටේ මායි ජූනුයි හොබියි එක රූම් එකක ඉන්නන්. අපිට බිස්නස් වැඩ එකට තියෙන හින්දා ඒක ලේසියිනෙ"
🐯 "හරි හියුන් .. ජියාට කැමති රූම් එකක ඉන්න පුලුවන් "
🌹 "මන් ඔප්පගෙ රූම් එකට එහා පැත්තෙ එකේ "
YOU ARE READING
🐾️BLACK NECKLAS 🐾️ ( KTH )
Terrorඔයා ට්‍රිප් එකක් යනවා..නොහිතන වෙලාවක එතන බයානක දේවල් වෙන්න ගත්තොත් මොකද කරන්නෙ 🙄 ආදරය හිතේ තියන් ජීවිතෙන් සමුගත් තරුනියක්. සිතින් පමනක් ආදරය කරමින් පිටට සගවන තරුනියක්. මුලු හදවතින්ම එක් අයෙක් පතන තරුනයෙක්.. මේ විසදුමක් නොතිබුනු කතාවට.විසදුමක් සොයා...