part 5 (horror love😌🖤)

81 22 43
                                    

ජිමින් පස්සෙන් පස්සට යද්දි. එයාව එතනින් බිමට වැටුන..ටේ ඇහැරිලා හිටිය හින්ද එයා දැක්ක කවුරු හරි වැටිල ඉන්නව. බලද්දි ජිමින්...

🐯"jiminaaaaaaaaaah"

ටේ කෑ ගහපු විදියට ඔක්කොම වගේ ඇහැරුනා..

🌺"මොකද උනේ "

🐱"මොකාද යකෝ මගෙ නින්ද කැඩුව එකා 😑"

🌷"ජිමින් ඔප්පා🥺"

සෝයු ජිමින්ගෙ නම කියද්දි තමයි ඔක්කොම හරියට ඇස් ඇරල බැලුවෙ...

🐰"හියුන්.හියුන්.කතා කරන්න .හියුන්න්න්."

⚡" මොකද එක පාරටම උනේ "

එහෙම කියලා hwang උඩ බැලුව.එතකොට එය දැක්ක...කවුරු හරි කොන්ඩෙ කඩාගෙන ගෑනු ලමයෙක් උඩ ඉදන් පහල බලන් ඉන්නව...

කොල්ල හොදට ඒ මූන දිහා බැලුව.ඒත් අදුරගන්න බැරි උනා.චායාවක් විතරයි තිබ්බෙ.....

🥀"කොහොමද . ඔප්පව වැටුනෙ . "

🐱"ඒක තමයි.මූ සියදිවි නසා ගන්න වත් හැදු...."

එහෙම සුගා කියද්දි සේහි සුගාගෙ අතට ගැහුවා..

🥀"යාහ්. පිස්සුද ඔප්පා. ජිමින්  ඔප්පට ඔයාට වගේ කෙල්ලොන්ගෙ ප්‍රශ්න තියනව කියල හිතුවද 😒"

🐱"දැන් එතකොට මට මොනාද තියෙන කෙල්ලොන්ගෙ ප්‍රශ්න "

🥀" ඇයි එක............"

🐨"යාහ් මොකද ඔය.මෙතන ලෙඩෙක් ඉන්නව.ජින් ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරන්න..."

එහෙම කියලා ජූන් ජිමින්ව උඩට එක්කන් ගියා...

................................................................................................

" ලොකු ප්‍රශ්නයක් නෑ.උඩකින් වැටුන හින්දා ඔලුව පොඩ්ඩක් තුවාල වෙලා..තව දේකට ශොක් වෙලා තියෙනව.මන් බෙහෙත් ටිකක් දුන්න. තව ටිකක් රෙස්ට් කරහම සාමාන්‍ය තත්වෙට එයි."

🐨"තැන්ක්ස් ඩොක්ටර් ..සුගා ඩොක්ටර්ව ඇරවල එන්න."

ජූන් එහෙම කියද්දි සුගා ඩොක්ටර්ව එක්කන් ගියා.නිකන්ම නෙමේ ගියේ සේහිවත් ඇදගෙන ගියේ..

සෝයු ජිමින්ව බදාගෙන අඩන්න පටන් ගත්තා.

🦄" ආ මේ..මේ...ෆෙලික්ස් . රිකී ඔය දෙන්න මාත් එක්ක යන් දැන් මේ..දෙබස් ටිකක් තියෙනව හෙට තියෙන වැඩවල ටිකක් ඒ ටික අරගන්න යන්."

🐾️BLACK NECKLAS 🐾️ ( KTH )Where stories live. Discover now