NEXT DAY MORNING...........
🦄 "ෆිල්ම් එකෙ මුල්ම ටික ශූට් කරන්නේ හෙට අපි ගිහින් පොඩ්ඩක් වටේ බලල එමුද ජූන් හියුන් "
🐨 "හරි හොබී. කට්ටිය අහගන්න මායි ජිනුයි .හොබියි. සුගයි යනව මේ ගෙදර වටේ පොඩ්ඩක් බලන්න මෙහෙන් එලියට කොහෙවත් යන්නෙපා"
🐯"හරි හරි හියුන් .ඔයාලා ගිහින් එන්න"
එහෙම ටේ කිව්වාම ජූන්ලා හැරුනේ යන්න ඒත් ඒගොල්ලො නැවතුනේ ගේට්ටුව ලග කාර් එකක් ඇවිල්ලා නවත්තපු හින්දා...
ඔක්කොම බලන් හිටියෙ කවුද මේ කියලා
ටිකකින් ඒකෙන් කෙනෙක් බැස්සා....ඒ බැස්ස කෙනා දැකලා කෙල්ලො ටිකගෙ ඇස් කටේ.ටේටයි ජිමින්ටයි නන් ටිකක් ඉරිසියයි මොකද කෙල්ලො ටික කන්න වගේනෙ බලන් ඉන්නෙ..
ටේ ජිමින්ගෙ අතට ඇන්නේ ජියාට කට වහගන්න කියන්න.....
🐣 "මොකද "
🐯 "අර "
🐣"ආ.ම්.ජියා.මොකද වෙල තියෙන්නෙ. කට වහගන්නව 😒"
කට වහගත්තත් තාමත් කෙල්ලො ටික අර බැස්ස කෙනා දිහා බලාගෙන.ඒ එක්කම තවත් කෙනෙක් එහා පැත්තෙන් බැස්සා ඒ අපේ කුකී...
🌹"අනේ මගේ කුකියාආආආආආආ"
එහෙම කියලා ජියා ගිහින් කුක්කව හග් කරා.
🐯"දැන්මම ජියාට අයින් වෙන්න කියපන් නැත්තන් මම ඕකව මරනව ජිමිනා 😤"
ටේගේ ඉරිසියාව දැකලා ජිමින් හිටියේ හිනාව තද කරගෙන😂
🌺"කවුද බන් ඒ 😲"
🌼"වාහ් .😲 මාර හැන්ඩ්සම් ආ "
ඒ ආපු පිරිමි ලමයා කෙලින්ම ගියේ සුගා ලගට.
"හලෝ හියුන් කොහොමද "
🐱"එන්න කිව්වට මෙච්චර ඉක්මනට එයි කියල හිතුවෙ නැ බන්...කමක් නැ ඒකත් හොදයි.අද රෙස්ට් කරලා හෙට ෆිල්ම් එකේ වැඩ කරන්න පුලුවන් නෙ..ආ යන්කො කට්ටිය අදුන්නලා දෙන්න "
එහෙම කියල සුගා ඒ කොල්ලව එක්කන් ආවෙ කට්ටිය ඉන්න තැනට.
🐱 " කට්ටිය මේ ඉන්නේ අපේ හොබී හියුන්ගේ ෆිල්ම් එකේ ප්‍රධාන කොල්ලගෙ චරිතෙට ඇක්ට් කරන්න ඉන්න ........
YOU ARE READING
🐾️BLACK NECKLAS 🐾️ ( KTH )
Horreurඔයා ට්‍රිප් එකක් යනවා..නොහිතන වෙලාවක එතන බයානක දේවල් වෙන්න ගත්තොත් මොකද කරන්නෙ 🙄 ආදරය හිතේ තියන් ජීවිතෙන් සමුගත් තරුනියක්. සිතින් පමනක් ආදරය කරමින් පිටට සගවන තරුනියක්. මුලු හදවතින්ම එක් අයෙක් පතන තරුනයෙක්.. මේ විසදුමක් නොතිබුනු කතාවට.විසදුමක් සොයා...