part 6 (අවදානමට පෙර සූදානම🖤😌)

66 20 12
                                    

සුගා එහෙම කියද්දි ඔක්කොම සුගා දිහ බැලුව.

සුගයි hwang නුයි මූනට මූන බලාගෙන ලොකු හුස්මක්.ඇරියා...

🐱"අපි මේක නිකන් සැකයක් විතරයි කියලයි නිකන් හිතුවෙ.ඒත් මේ වෙන දේවල් එක්ක ඒක ඇත්තක් කියලා තේරෙනව..."

⚡"ඔව්.ඔයාලට හිතෙන්නැද්ද. මෙහෙ ආවට පස්සෙ අමුතු දේවල් වෙන්න ගත්ත කියලා.හරියට ඔයාල එද්දි ලොකු හුලගක් ආව වගේ...ජියා වෙනස් උනා වගෙ..උදේ ශූටින් කරද්දි රිකී කිව්ව දේ...තව එකක් ජිමින් එක පාරට උඩකින් වැටුන...ජියාව බලන්න ආපු ඩොක්ට මැරුන...ටිකක් හිතල බලන්න මේ ඔක්කොම අසාමාන්‍ය දේවල් නේ"

🐯" ඇත්තටම ජියා නන් වෙනස් වෙලා තමා .වෙලාවකට මාත් එක්ක මරාගන්න බලගෙන ඉන්නෙ.ඒත් ටික දවසක ඉදන් ඔප්ප කිය කිය. කතා කරන්න අරන්...තව ඊයෙ මන් රූම් එකකට ගියා..ඒක අමුතු රූම් එකක් ඒක ජියාගෙ ලු..මහ අමුතු ඇදුම් තිබ්බෙත් හිටන්...අනික එයාගෙ නමත් මොකක්ද මේ...මේ.මට මතක නැනෙ"

🐱"මොකක්ද ටේ.කාමරයක් ගැන කිව්වෙ"

🐯"ආ ඒක හියුන්..එයා මගෙ පස්සෙන් ගහන්න එලවන් ආවා .මන් කෙලින්ම දුවගෙන ගියා..ගිහින් නතර උනේ ඒ කාමරේ..අර එදා.ජියාගෙ අතින් බෝලෙ ගිහින් එයා ගන්න ගිය කාමරේ........."

⚡" අන්න හරි...ඒ කාමරේ ඉදන් ආවට පස්සෙ තමයි මෙහෙම ජියා අමුතු උනේ.ඒ කාමරේට අපි ගියොත් මොකක් හරි දෙයක් දැනගන්න පුලුවන් වෙයි"

🌷"දැන් ඔයාලා ඔය කියන්නෙ ජියාට හොල්මනක් වැහිල කියලද.අනේ දෙයියනේ මන් මෙච්චර කල් ඉදල තියෙන්නෙ හොල්මනක් එක්කද 😫"

🥀"පිස්සු කියවන්නෙපා සෝයු .ඒක සැකයක් විතරයි.අනික ජියා හොල්මනක් නෙමේනෙ.."

🌺"මේ සුගා ඔප්පා..අපි කට්ටඩියෙක් වත් ගේමුද 😥"

🐱"අපි තාම හරියටම දන්නැනෙ හියුන්සෙ.බලමුකො"

🥀"අනේ මේ ඔය විකාර"

🌼"ඒත් ඇත්තටම ජියාගෙ ඇගේ හොල්මනක් හිටියොත් අපි මොකද කරන්නෙ"

🐱"ඒක එතකොට බලමු හෙට යන් ඒ කාමරේට.."

එහෙම කියලා කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි නිදා ගන්න ගියා......

🐾️BLACK NECKLAS 🐾️ ( KTH )Where stories live. Discover now