"ආ ඔයා නේද අලුතෙන් ආව සාහිත්‍ය ගුරුතුමා?"
මදක් උස, කඩවසම් පෙනුමක් තිබූ තරුණයෙක් දෙස බලා ගුරු විවේකාගාරයේ කෙලවරේම සිටි එම වයසේම වගේ වූ ගුරුවරයෙක් ඇසුවා.
"ඔව් ඒ මම තමා"
ඔහුගෙන් ලැබුනේ ඉතා කෙටි පිළිතුරක් පමණයි.
"මගෙ නම ටේහියුන්. මේ සෙක්ශන් එකේ විද්‍යාව ගුරුතුමා මම."
තරුණයාට තමාව හදුන්වා දුන් ටේහියුන් බලා සිටියේ අලුත් ගුරුවරයාගේ නම අසාගෙන ඔහුත් සමග මිත්‍ර සම්බන්ධයක් ආරම්භ කිරීමටයි. නමුත් අලුතෙන් ආ ගුරුවරයා ඒ ගැන සැලකිල්ලක් නොදක්වාම තම කාලසටහන පිටතට ගෙන තම කාලපරිච්ඡේද ගැන සොයා බලමින් සිටියා.
"ඔයාට නමක් නැද්ද?"
ඔහුගෙන් පිළිතුරක් නැති තැන ටේහියුන් ඇසුවේ ඔහු කිසිම හැදියාවක් නැති කෙනෙක් යැයි සිතින් බනින ගමන් ය.
"මං ජන්කුක්. ජන්කුක් ජෝන්"
YOU ARE READING
𝙽𝙴𝚅𝙴𝚁 𝚂𝙴𝙴 𝚈𝙾𝚄 𝙰𝙶𝙰𝙸𝙽 [𝙹𝙸𝙺𝙾𝙾𝙺] ✓
Fanfiction"ජන්කුක් අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනි නෑ" 𝙿𝙹𝙼 𝐉𝐈𝐊𝐎𝐎𝐊 ✓ 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑𝐒 15 ✓ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✓