"ජිමිනුයි මායි මුණ ගැහුනෙ කැම්පස් එකේදි. එයා ඉදියෙත් ආර්ට් ෆැකල්ටි එකේ. එයා ගොඩක් තැම්පත් පෙනුමක් තිබ්බ කෙනෙක් නිසා වෙන්නැති මට ලොකු ආසාවක් තිබ්බා එයා එක්ක කතා කරන්න. එයාට යාලුවො ඉදියෙත් නෑ හැමදාම ලෙක්චර්ස් පටන් ගන්න විනාඩි පහකට කලින් හරියටම එන්නෙ. එයාගෙ කොණ්ඩෙ ලා රෝස පාටට කලර් කරලා තිබ්බෙ. ඉතින් එයාට මගෙ යාලුවො එහෙම කිව්වෙ ස්ටෝබෙරි කොල්ලා කියලා..."
ජන්කුක් එයාගෙ කතාව ඕනෑවට කියන්න පටන් ගත්තා.
"හෝව් හෝව් මට ඕනි ඔයාලා ගැන දැන ගන්න. අනික සාහිත්‍ය ගුරුතුමෙක් නේද ඔයා? පොඩ්ඩක් ලස්සනට කියන්නකෝ අප්පා."
ටේහියුන් ජන්කුක්ගේ කතාව ඇසීමට රැගෙන ආ පොප්කෝන් බදුනෙන් අහුරක් රැගෙන තම කටට දමා ගන්නා අතර පැවසුවා.
ඒ අතර ටේහියුන් දිහා බලා සිටි ජන්කුක් නැවතත් තම කතාව කීමට ආරම්භ කලා.
YOU ARE READING
𝙽𝙴𝚅𝙴𝚁 𝚂𝙴𝙴 𝚈𝙾𝚄 𝙰𝙶𝙰𝙸𝙽 [𝙹𝙸𝙺𝙾𝙾𝙺] ✓
Фанфик"ජන්කුක් අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනි නෑ" 𝙿𝙹𝙼 𝐉𝐈𝐊𝐎𝐎𝐊 ✓ 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑𝐒 15 ✓ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✓