𝙿𝙰𝚁𝚃 4

270 65 1
                                    

"සමාවෙන්න ටේහියුන් ඒත් පොඩ්ඩක් කෑ ගහන්නෙ නැතුව ඉන්න පුලුවන්ද?"

විනාඩි පහළොවක් පමණ නැවතීමකින් තොරව තම ඇදුම් තෙත් වීම පිළිබඳ කියමින් තමාට බැනීම තවත් අසා සිටීමට නොහැකි වූ ජන්කුක් කිව්වා.

"ඇත්තටම මං හිතුවෙ ඔයාට පිස්සු තද වෙලා කියලා. මං අහලා තියෙනවා වැස්ස වෙලාවට එහෙම පිස්සන්ගෙ පිස්සුව වැඩි වෙනවා කියලා."

ටේහියුන් එහෙම කිව්වෙ ගොඩක් සීරියස් පෙනුමක් අරන් ප්‍රථමාධාර පෙට්ටියත් අරං ජන්කුක් ලගට එන ගමන්.

ජන්කුක්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති තැන ටේහියුන් ඔහුගේ සිතේ තිබූ ප්‍රශ්නය ඇසනවා දැයි නැද්දැයි කියා සිතමින් සිටියා. ඒ අතර ජන්කුක්ගේ නහයෙන් ලේ යෑමද නැවතී තිබූ නිසා මුහුණේ තිබූ තැලුම් සහ දණහිසේ වූ සුළු සුළු තුවාල වලට බෙහෙත් දැමීමට ටේහියුන් ආරම්භ කළා.

𝙽𝙴𝚅𝙴𝚁 𝚂𝙴𝙴 𝚈𝙾𝚄 𝙰𝙶𝙰𝙸𝙽 [𝙹𝙸𝙺𝙾𝙾𝙺] ✓Where stories live. Discover now