"හරි දැන් ඔයාට යන්න පුලුවන් ජන්කුක්."
අවසානෙට ටේහියුන් කිව්වා.
"යතුර ගන්නෙ කොහොමද?"
ජන්කුක්ට මතක් වුනේ ටේහියුන් ඒක පහළට දැම්මා කියලා මතක් වෙලා.
"ආ ඒක ඇති ඉස්සරහා තියෙන මල් පෝච්චිය ඇතුලෙ."
ටේහියුන් දගකාර හිනාවක් දාලා එහෙම කියලා එතනින් කාමරේට දුවලා ගියා.
ජන්කුක් එයට සිනහ වී යතුර සෙවීමට ගියේ තමාව රවටා ටේහියුන් කෙසේ හෝ තම වුවමනාව ඉෂ්ට කර ගත් බව මතක් වී.
ඒ අතර ටේහියුන් තම නිවසේ දොර ඇරී නැවත වැසෙන බව ඇසී විසිත්ත කාමරයට ගියේ ජන්කුක් පිටවී ගිය බව තහවුරු කර ගැනීමටයි.
ජන්කුක් පිටව ගොස් ඇති බව දුටු ටේහියුන් උඩ පනිමින් තම දුරකතනය රැගෙන ඇමතුමක් ලබා දුන්නේ තම ඥාති සහෝදරයා මෙන්ම තම සෝල්මේට් වුන ජිමින්ටයි.
❃නිමි❃
🙂❤
YOU ARE READING
𝙽𝙴𝚅𝙴𝚁 𝚂𝙴𝙴 𝚈𝙾𝚄 𝙰𝙶𝙰𝙸𝙽 [𝙹𝙸𝙺𝙾𝙾𝙺] ✓
Fanfiction"ජන්කුක් අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනි නෑ" 𝙿𝙹𝙼 𝐉𝐈𝐊𝐎𝐎𝐊 ✓ 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑𝐒 15 ✓ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✓