හායි මගේ ආදරණිය watpadd වැසියෙනි ,
අලුත් කතාවක් ලියන්න හිතුනා . ඇත්තටම මේක මගේ තුන් වෙනි කතාව ඒත් දෙවෙනි එක විදිහට ගමු මොකද දෙකට ලියපු කතාව මම unpublish කරා . exam ඉවර වෙලා continue කරන්න හිටියත් මට plot එක අමතක උනා 😅😅😅😅 .
මේ කතාවේ පොඩි පොඩි බොලද seen ටිකක් තියෙයි ඒවා වැඩිය හිතන්නෙපා . දුක වැඩි කරන්න ඒ වගේ seen ටිකක් දාන්න උනා . කතාව කියවල comment එකක් දාන් යන්න අමතක කරන්නෙපා ඔයාලගේ වචන තමයි මාව ශක්තිමත් කරන්න තව තව කතා ලියන්න .
වැඩි විස්තර කියන්නේ නෑ එහෙනම් කතාව කියවල බලල අදහස් කියන්න ළමයි .
❤️
YOU ARE READING
Love to be Loved 🥀
Romanceහිමි වීමත් අහිමි වීමත් ජිවිතේම උන තරුණයෙක්ට අහිමි වීමේ වේදනාව තවත් එක දරගැනීමක් පමණක්ම වේවී 🥀 taekook ff Sinhala ff (🔞 & 21+ ) mature content are included ⚠️⚠️