උදේ 6.00 ට ඇහැරුනු ජන්ග්කූක් මුණ කට හෝදගෙන කාමරෙන් එලියට ආවේ වැඩට යන්න කලින් ටෙහ්යුන්ග් ට කන්න මොනවහරි හදන්නයි . කුස්සියට ඇවිත් කලබලෙන් වැඩ කරන ජන්ග්කූක් අතින් සමහර වෙලාවට බජනයක් දෙකක් බිම වැටෙනවා . මේ අතරේ ගේ ඇතුලට හොරු පැනල වගේ එහෙන් මෙහෙන් එන සද්ද මොනවද බලන්න ටෙහ්යුන්ග් පහලට අවා , පලහලට ආපු ටෙහ්යුන්ග් දැක්කේ කුස්සියේ හරි හරියට කෑම හදන්න එහෙට මෙහෙට දුවන ජන්ග්කූක් ව . ටික වෙලාවක් ජන්ග්කූක් දිහා ටෙහ්යුන්ග් බලන් හිටියේ ටෙහ්යුන්ග් වත් නොදැනීමයි .
මොනවද හදන්නේ ?
තමන්ගේ කන ලගින්ම ඇහුනු ගැබුරු කටහඩට ගැස්සිලා ගියපු ජන්ග්කූක් පිටිපස්ස බලන්නත් කලින් එහාට විසික් වුණා . එකපාරට වුන දේ නිසා වචන අමාරුවෙන් ගටගහගත්තු ජන්ග්කූක් හෙමින් තමන්ගේ පපුව අතගානගමන් කතාකරන්න ගත්තා .
මහත්තයට උදේට කන්න හදනවා
නම මොකද්ද ?
ජ... ජන්ග්කූක්
ජන්ග්කූක් මට මහත්තය කියන්නෙපා , එහෙම බැලුවොත් ජන්ග්කූක් උත් මහත්තයෙක් තමයි . ජන්ග්කූක් ගේ වයස කීයද ?
20යි
හොදයි මට හ්යුන්ග් කියන්න .
හොදයි හ්යුන්ග්
අනිත් දවසේ කුස්සියේ මෙච්චර සද්දෙට වැඩ කරන්නෙපා මට නිදාගන්න අමාරුයි .
හරි හ්යුන්ග් මම සද්දේ අඩුකරගන්නම්
හ්ම් හොදයි , අද රෑට මට කෑම තියන්නෙපා ජන්ග්කූක් කාලා නිදාගන්න . මම එද්දී කීයවෙයිද දන්නේ නෑ .
කෑම මෙසේදී ජන්ග්කූක් ගේත් ටෙහ්යුන්ග් ගේත් ලොකු කතාබහක් ඇති උනේ නෑ . ටෙහ්යුන්ග් වැඩට යනකොට ජන්ග්කූක් campus එකට පිටත් වුණා .
.......................................
කාර්යාලයට ආපු වෙලේ ඉදන් ටේහ්යුන්ග් ඒ වැඩත් එක්ක ගොඩක් කාර්යබහුල වුනා . තමන්ගේ බඩගින්න ගැනවත් හිතන්න ටේහ්යුන්ග් ට වෙලාවක් තිබ්බේ නෑ . ජිමින් ටෙහ්යුන්ග් ගැන දන්න නිසා දවල් කෑම වෙලාවට ටේහ්යුන්ග් ව කෑමට ඇදන් යන්නේ ජිමින් .
YOU ARE READING
Love to be Loved 🥀
Storie d'amoreහිමි වීමත් අහිමි වීමත් ජිවිතේම උන තරුණයෙක්ට අහිමි වීමේ වේදනාව තවත් එක දරගැනීමක් පමණක්ම වේවී 🥀 taekook ff Sinhala ff (🔞 & 21+ ) mature content are included ⚠️⚠️