මම Leo...
කලුවට පිස්සුවෙන් වාගේ කැමති කෙනෙක්...
මම මේ ලෝකෙට ඉපදෙන්න ඕන නැති කෙනෙක්...
මගේ ඔම්මා,අප්පා මං නිසා ජිවිතයෙන් වන්දි ගෙව්වා...
මම ශාපලද්දියක්...
ඒ වාගේම ආශිර්වාදලද්දියක්...
මගේ ආශිර්වාදයම මගේ ශාපය බවට හැරුණා ...
මගේ ආශිර්වාදය තමයි මේ ලෝකේ ලස්සනම මූණ මට තියෙන්නේ... හැමෝම මේකප්, ප්ලාස්ටික් සජරි කරාත් ඒ වාගේම උදේ නැගිට්ට හැටියෙම ලස්සනට ඉන්න ඕන කියල මූණ හෙදුවාත් මම තරම් ඒ කාටවත් ලස්සනට ඉන්න බෑ...
මම උදේ පාන්දර නැගිට්ට හැටියෙම වුණත් හැමෝටම වඩා කැපිලා පේනවා..
ඒත්
ඒ ලස්සන කාටවත් බලන්න බෑ...
ඒ බලන හැමෝම දුවිල්ලක් බවට පත්වෙන්න යන්නේ තත්පර ගානයි...
මගේ හම ගොඩක් සෝෆ්ට්... හරියට පිහාටුවක් වාගේ...
ඒත්
මාව කාටවත් අල්ලන්න බෑ...
ඒ සැනින්ම එයා දූවිල්ලක් වෙනවා...⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫⚫
ඒ ඒ...
මේ මගේ ඩයිරිය කියවලා වැඩක් නෑ..
මම Leo...
ඇත්තටම වේලාවකට මේ වෙඩිම කරදරයක්..
ඒ මගේ මූණ කාටවත් පෙන්නන්න බෑ.
අනික මූණ වහගෙන යන්න ඕන..
ඒ මදිවට කට්ටිය බදාම වැඩිපුර දාගෙන ඉද්දී නිකම් මට ඔක්කාරයට වාගේ..
ටිකක් දාන්න ඕන තැනට මෝහිනියෝ වාගේ දාගෙන..
ඒ අතකින් ඒක නම් සුපිරි...
මොකද කවුරුත් මට ඊර්ෂ්යා කරන්නේ නෑ...
කොල්ලෝගෙන් මට බේරීලා ඉන්න පුළුවන්...
කාටවත් මට නරකක් කරන්න එන්නේ නෑ...
කොච්චර වුණත් මේක කරදයක්... ඒත් මොනා කරන්නද?? අපිට දෙයක් ලැබෙන්නේ ඒකෙ නරක ගැන බලන්න නෙමෙයි.. ඒකෙන් පුළුවන් දේ කරන්න. සමහර විට මේකෙ මොකක් හරි හොඳක් ඇති...ට්රින්...⏰⏰( alarm ringtone එක 😁😂)
❄-:" ලස්සන දවසක් වේවා... "
හා හා පුරා කියලා තනිකඩ ජිවිතේ මල් හතයි කියල බාත්රූම් එකට ගිහින් දත් මැදලා මූණ හොදලා සැන්විච් දෙකක් හදාගෙන මගේ ජාතික ඇදුම වුණ කලු ඩෙනිමයි කලු ටී ෂර්ට් එකයි අත් වැහෙන්න කලු කෝඩ් එකයි මගේ නියපොතු පේන්න විදිහට ග්ලව්ස් දෙකකුයි කලු කැප් එකකුයි කලු සපත්තු දෙකකුයි තව කලු මාක්ස් එකකුත් දාගෙන ඒ වාගේම කොණ්ඩෙ පෝනීටේල් එකක් දාගෙන මම ගියේ මගේ කලු බයික් මැණිකේව බලන්න.. මැණිකේ මගේ හිතේ...
ටික වේලාවකට පස්සෙ මම මගේ ඉස්කෝලෙට ආවා..
"අදත් blackgirl ඇවිත්.."
"එයා ඇයි ඕම මූණ වහන්"
"එයා ලස්සන නැතිව ඇති..."
ඇත්තටම මෙයාලා හෙන කෑලි කියන් ඇති.. මූන්ට මොකද මම කොහොම හිටියත්.
ඔහොමම මම ගිහින් පන්තියෙන් ඉදගත්තා... ඒ එක්කම එතැනට ආවේ මට මේ ඉස්කෝලෙ ඉන්න, ඒ වාගේම මගේ මූණ දැකපු එක්කෙනෙක්.. ඒ hazel..
🎶-:"Good morning සුදූ.."
❄-:"Good morning.. "
🎶-:"අර සෙට් එක නම් මට පේන්න බෑ.. "
❄-:"ඉතින් ඕවා අපේ ඇගේ වදින්නේ නෑ... මේ මගේ ID එක ඔයා ගෙනවාද?"
🎶-:"ආ මෙන්න.."
මගේ ID එකේ විතරයි මගේ මූණ පොඩ්ඩක් හරි පේන්නේ.. ඒකෙත් හැබැයි මම මාක්ස් දාලා.. ඒත් ඒකෙ ටිකක් මූණ පේනවා..
🎶-:"ඕක මීට වඩා පරිස්සමින් තියාගනින්.. ආ.. උඹ secretary කෙනෙක්ව බැලුවාද? "
❄-:"ඔව්.. මගේ වයසේ කෙනෙක් හම්බ වුනා. හෙට වැඩට එයි.."
🎶-:"මරුනේ.. "
ඒ එක්කම සර් ඇවිත් ඉගැන්නුවා..
Time pass...
දැන් ඉන්ටවල්..
🎶-:"යං.. "
අපි ආවේ rooftop එකට.. එතැන මාව බලන්නදකින්න පුළුවන් අනිත් තුන්දෙනාත් හිටියා...
Jenat එයා මට වඩා අවුරුද්දක් බාලයි
Mi hwa එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්
Rachel එයාත් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...
🌻-:"ඔන්නී......"
මම මේ.... අවස්ථාවේ... මැරුණොත්..... මගේ...තුන් මාස දානෙට..... ලෙමන් ෆප්.. තියන්න
❄-:"යකු Jenat මම මැරෙයි"
🐬-:"ඔය ළමයාව අතාරින්න"
☂-:"අනේ කමුකෝ... බඩගිනි.."
ඉතින් මෙයාලා විතරයි මට මේ ලෝකේ දන්න කෙනෙකුට ඉන්න කට්ටිය..
ඉතින් ඔහොම කාලා බීලා ඉතුරු ක්ලාස් ටිකත් complete කරලා මම කෙලින්ම ගියේ මගේ අප්පාගේ company එකට.. මං වාගේ බාල ළමයෙක් මේ වාගේ ලොකු company එකක් run කරනවා කියල කියන්නේ නිකම් පිස්සුවක් වාගේ.. මම මේක බාර ගත්තේ අවුරුදු 16 දී.. කොරියාවේ ප්රසිද්ද වාගේ top company එක ඒ වාගේම ලා බාලතම බිස්නස්මන් එකෙන්.. ගැම්මක්...
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Hi...
කොහොමද?මම මේ පලවෙනි සැරේට තමයි මේම එකක් ලියන්නේ...
කොහොම වෙයි දන්නේ නෑ..
ඔම්මාගේ පෝන් එකෙ තිබුණ මම කාලෙකට කලින් ගත්ත කලු ෆෝටෝ ටිකෙන් අදහස ආවේ.... ගැම්මක්
Sarange
❣🌼🌼Oh_min_ah💜💜❣
YOU ARE READING
⚫Black Girl ⚫《complete 》
Non-Fictionසොබාදහමට විරුද්ධව ඉපදුණ අර්ධ අමරණීය ජිවිතයක්... එක් නොබිඳෙන ශාපයක්... ලෝකයේ සුන්දරම මුහුණ... කාටවත් නොපෙනුණු අයිතිකාරික්... Black ජිවිතේ කරගත් කෙල්ලෙක්... මිතුරන් වෙසින් පැමිණි සහෝදරියන් සිව්දෙනෙක්... ලේ බැදීම් නොමැති සහොදරියන් පස්දෙනෙක්... නමක් නො...