02⚫

50 9 0
                                    

මම company එකට ආව හැටියේම ගියේ office room එකට

"Good afternoon mam"

❄-:"Very good afternoon.. අර මම කියපු කෙනාව ඔයාලා ඉන්ටවු කරාද? "

"දේ මැම්... එයා අනිද්දට වැඩට එනවා කීවා.. "

❄-:"ඒ ඇයි? හෙටම එන්න කියන්න "

"නෑ මැම්. එයාට අද වුණත් වැඩ පටන් ගන්න පුළුවන්ලූ. ඒත් එයා බූසාන් නිසා එයාට නවතින්න තැනක් හදාගන්න ඕන කියල කිව්වා. අනික එයා මිස්ගේ වය---"

❄-:"ඕ.. අරස්සෝ. ( හරි) ඒකට කමක් නෑ.. එතකොට ම්.. දැන් ඔයාත් ඉන්නවානේ.. එයාට මෙතැන වැඩ කියල දෙන්න... දැන්ම මිසෝ අයින් වෙන්නේ නෑනේ?"

"හී.. නෑ මිස්.. මගේ වෙඩින් එක ලබන අවුරුද්දේ අන්තිමට වාගේ.. ඒ නිසා.. අනික එයාගේ high school stadys මේ අවුරුද්දේ ඉවරයිලූ.. "

❄-:"මගෙත්.. "

"මිස් දැන් මිස්ට මීටින් එකක් තියෙනවා.. ඒක අපිට ගොඩක් වැදගත් ඩීල් එකක්.. එයාලා ගොඩක් අපි ගැන විශ්වාස කරනවා.."

❄-:"ඕ... කජා ( යමු) "

අපි එතැනට ගිහින් ඒ මීටින් එකක් කරා. ඒකත් සාර්ථකයි.. එතැන ඒ වැඩ ටික කරලා මම බයික් එකෙන්ම ගෙදර ආවා... ඇත්තටම මට black colour කාර් එකක් තියෙනවා.. ඒකත් 2022 දී ආව එකක්.. සෝල් වලින් එකටම ඒක ගත්තේ මම.. ඒත් මම කාර් වලින් යන්න එච්චර කැමති කෙනෙක් නෙමෙයි .

එහෙමම මම ගෙදර ඇවිල්ලා කෑම හදාගෙන කද්දී රෑ අටයි... ඊට පස්සෙ මම ගියා homeworks කරන්න... ඒ කරලා ඉවර වෙලා වේලාව බලද්දී 9.00යි. ඒ එක්කම මම ආව පයින්ම කරපු නිසා මහන්සිය ඔක්කොම යන්න මම ගිහින් ඒ රෑ යාමේ නෑවා.. ශවර් එක යට ඉද්දී හැම දෙයක්ම අමතක වෙලා වෙනම ලෝකයකට යන්න පුළුවන්.. ඒ එක්කම මට මතකයට ආවේ ඇස් දෙකෙන් කවදාවත් නොදැක්ක කවදාවත් ඒ උණුසුම නොවින්ද කෙනෙක් ගැන.. හීනෙම මගේ ළගට ආව කෙනෙක්.. නමක් ගමක් දන්නෙ නැති කෙනෙක්.. ආ.. අමතක වුනා. මම ඔයාලාට කිව්වේ නෑනේ ඒ හීනේ ගැන ඒකට මිඅංන්😁.මේ ගැත්තාට සමාව බාජනය කරන්න..
මෙහෙමයි ටික කාලයක් තිස්සේ මට හීනයක් පේනවා...
ඒකෙ අපේ ගෙදර තියෙන පියෝනෝ එක මම ප්ලේ කරනවා. ඒකත් epiphany song එක.. ඒ එක්කම සුදු ඇද ගත්ත කෙනෙක් මාව බැක් හග් කරා. ඒ ඇස්... angle කෙනෙක් වාගේ. මගේ තද නිල් ඇස් වලට එයා ආදරේ කරනවා කියල කිව්වා.. නමක් ගමක් දන්නෙ නැති ඒ ඇස් වල අයිතිකාරයා ගැන අමුතුම හැගීමක් දැනිලා... මට දුකේදී සතුටේදී කේන්තියෙදී ඒ හැම දෙයකදීම මං ගාව ඉන්න යාලුවො වාගේ ඉන්න සහොදරියෝ හතර දෙනාට අමතරව ඒ ඇස් මං ගාවම හිටියා...
හේ සොරි ගායිස්... මම විකාර කියවනවා වාගේනේ. කමක් නෑ.. මගේ ඒ හැටි.. 😁

ඒ ඇස් මතක් වෙද්දී මට වේලාව යන හැටි තේරෙන්නේ නෑනේ... කොහොම හරි මට පැයක් විතර තියෙනවා නිදාගන්න.. කලින් මට නිදාගන්න බෑ . ඉතින් මම film එකක් බැලුවා..

ඉතින් එහෙම දවස ගෙව්වා...

Next day morning...

ආ.... අද අලුත් දවසක්.........😊

වෙනදා වාගේම මම කාලා ඇදලා ගියා ඉස්කෝලෙ එතැනදී මට බිස්නස් වැඩ කරන්න වුනා. සැක්.. mi hwa මට යෝජනා කරා.. යා යා.. වල් හිත්.. නෑ නෑ බිස්නස් යෝජනාවක්.. කමක් නෑ. ඒකත් හොදා😊. .

ඊට පස්සෙ ඔහොමම මම ඉස්කෝලෙ ඉවර වෙලා ගියේ මගේ මැණිකේ ගාවට.. බයික් එක...

🎶-:"ඒයි මාවත් දාගෙන යනවා කෝ.. ඔයා ගාව free හෙල්මට් එකක් තියෙනවානේ.."

❄-:"ඕ.. එනවා.."

විනාඩි පහකින් හේසල්ගේ ගෙදර...

❄-:"අන්තරා සුමන්තරා 💥🎩🎩🔮"

🎶-:"තෝ මාව මරන්නද යන්නේ? කවුද තෝට ලයින් දුන්න රමියොන් කන බූරුවා?"

❄-:"හේ... හේ.. කවුද දන්නෙ නෑ අට ගැහුවා ලයිසන් ගත්තා... ඊසී ලේසි වාසි"

🎶-:"බම්බුව.. සෙද්ද.. මම බය වුනා මට හාර්ට් ඇටෑක් එකක් එයි කියල.. සැක්. "

❄-:"එහෙම නම් මේ leo ගියා.. "

🎶-:"බායී..."

❄-:"see you "

මම ඉතින් එයාගේ විකාර වලට හිනා වී වීම ඔෆිස් ආවා... ඇත්තටම මට හිනා ගිය එක කවුරුත් දැක්කේ නෑ. නැත්නම් හිතයි මට පිස්සු කියල.. ඔව් ඔව් මම දන්නවා මට පිස්සු කියල.. ඒත්... මෙහෙමයි.. කොච්චර වුණත් ... ආ.. කමක් නෑ..

"Good afternoon mam . ලොකු ප්‍රශ්නයක් මිස්"

❄-:"මොකක්ද?"

"ඊයේ අපි බාර ගත්ත වැඩ වල ප්‍රශ්නයක්ලූ. ඒ CEO office room එකේ"

❄-:"හරි මම ඒ ගැන බලන්නම්.. "

කවදාවත් මගේ අතින්වත් අපේ company එකේ කාගෙවත් වැරුද්දක් වෙන්නේ නෑ. වුණත් ඒක වෙලා පැය විසිහතරක් තුල ඒක හදනවා.. කව්රු කලාත් ඒ වැරුද්ද හැමෝම එකතු වෙලා හදන්නේ. මේ ceo කාරයා කොහොමත් අමාරු කාරයෙක්.. Rachel ලාගේ company එකත් එකක් වැඩ කරලා තියෙනවානේ.. මේ වේලාවේ මට පුළුවන් මගේ power එක පාවිච්චි කරන්න.. ඒත් ඒම කරන එක හරි නෑ..

!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Hi...

මොනා වෙයිද දන්නෙ නෑ.

ඔයාලාට හිතෙන්නේ නැද්ද ceo කාරයා එන පොට හොද නෑ කියල 🤔🙄😏

මම ගියා

බායි
බායි

Sarange
❣🌼🌼Oh_Min_ah💜💜❣

⚫Black Girl ⚫《complete 》Where stories live. Discover now