08⚫

28 7 0
                                    

❄-:"කියන්න.. මම මේ ඉවසීමෙන් අහන්නේ?? කියනවාද නැද්ද?? තමුසේ මේ මහ රෑ මිසෝගේ කබඩ් එක ඇද්දේ?? අනික මගේ කබඩ් එකෙත් ඊලග අපේ company එකේ අවුට් කරන්න ලෑස්ති කරපු ඩිසයින් තියෙන ෆයිල් එකත් නැති වෙලා.. ඇත්ත කිව්වොත් රස්සාව බේරෙයි.."

"තමුසේ හිතනවාද? මම තමුසේ ගාව වැඩ කරන්නේ මට රස්සාවක් නැති නිසා කියල... මාව මැරුවත් මම කියන්නේ නෑ.  "

❄-:"මේ මගේ red light එක.. කියනවාද නැද්ද.? තමුසේ හිතුවාද මම ලේසියෙන් පොලිසියට අරන් යන්න දෙයි කියල? ම්"

ඒකත් එක්ක won මං දිහා බැලුවේ" මොනවාද මේ කියන අබ්‍රස්සේ මොකක්ද" කියල ... හැමෝම බලාගන්න මගේ වැඩ ....

"මම තමුසේ වාගේ පොඩි කෙල්ලෙක්ට බය වෙන්න??? නෝ මිච්චස්සෝ( ඔයාට පිස්සු ද) "

ඒ එක්කම එයා නම් හොඳටම ගැහෙන්න ගත්තා . ඒ මගේ power එක. වශි කිරීම.. ඒකෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්.  හැබැයි මම ඒක එච්චර පාවිච්චි කරන්නේ නෑ.. හිත හයිය නම් මගෙන් බේරෙන්න පුළුවන්.. wonනම් මේ ලෝකේ අටවන පුදුමේ වාගේ බලන් ඉන්නවා.. එයාට ප්‍රශ්නයක් නෑනේ... ඒත් කොලුවා බය වෙලා පව් අනේ..( දැන් Mr. Han වශි වෙලා. )(ඒ එක්කම won රේකොඩර් එක ඔන් කරා leo ගේ කීමට. )

❄-:"  දැන් මට කියනවා තමුසේට මේක බාර දුන්නේ කවුද?"

"Mr. Hyun "

♪-:"hyun?? එයා අපි එක්ක--"

❄-:"ඔව්.. එතකොට දැන් තමුසේ අවුරුදු කීයක් hyun ට වැඩ කරාද??"

" මම මෙහෙට වැඩ කරන්න ආව දා ඉදන් "

❄-:"මෙයා අපේ අප්පාගේ කාලේ ඉදන් වැඩ කරන්නේ... එතකොට තමුසේ ඒ කාලේ ඉදන් ඒ ඔක්කොම කිව්වාද? "

"ඔව්"

හරි...
ඒක තමයි මට මුල ඉඳන් සැකයක් ඇති වුණේ..... අනිවාර්යෙන් ෆයිල් දෙක ඒකාගේ අතට ගිහින් ඇති..  ඒත් hyun කාරයාට වඩා මම කපටි.. ඔයාලා බලනවා ඇති මම මේ කියන්නේ මොකක්ද කියල... හ්ම්.. ඒක fack එකක්.  මට මුල් කාලයේදී ඉදන් hyun ගැන පොඩි කොස්සක් තියෙනවා කියල දැනුනා.. ඉතින් මමයි මිසෝයි පොඩි ප්ලෑන් එකක් ගැහුවා. මට ඔම්මා කියලා දුන්න විදිහට... ඒ කියන්නේ මම ඒ තිබ්බ ෆයිල් දෙකේ ගොඩක් ලොකු අඩුපාඩු තියෙනවා... real එක මං ගාව.. ඕක ඔෆිස් එකේ තියලා යන්න තමයි මම ගොන් නෑනේ... කට්ටිය එක්ක කතා කරලා වැඩ ඉවර කරලා ෆයිල් දෙක මට දුන්නාම මිසෝ එක්ක මම ඒකෙ සමහර කොටස් අයින් කරලා වැරදි කොටස් එකතු කරා. ඊසී ලේසි වාසි... මම දන්නවා hyun කාරයා මේකට අහුවෙනවා. මම ඒ එක්කම එතැන තිබුණු මල් පොච්චියෙන් ගැහැවා ඔලුවට . මම ගහන්න කලින් අතින් සන් කරා off කරන්න කියල...

♪-:"leo මොකක්ද මේ කරේ?"

❄-:"පස්සෙ තේරෙයි.. දැන් පොලිසියට කතා කරන්න.... පල්ලි..( ඉක්මනට) "

පොලිසිය ඇවිත් අපෙන් ප්‍රශ්න කරා. ඒක කරන දේ නේ... අපි කිව්වා ඇත්තම. හැබැයි වශි කිරීම ඇතැරලා... Hyun ඔයා එන්නේ එහෙමද? මම ඔයාට ඒ විදිහට reply කරන්නම්...

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Hi

ඇත්තටම ඊලඟට මොනවා වෙයිද ??

Sarange
❣🌼🌼Oh_Min_ah💜💜❣

⚫Black Girl ⚫《complete 》Where stories live. Discover now