ඒ එක්කම අපි දෙන්නාම වැටුනා.. ඒ වේලාවේ මම එයාගේ ඇගට යට වෙලා හිටියේ... ඒ චොක්ලට් පාට ඇස්... එයාගේ හුස්ම මගේ මූණට වදිනවා... ( මාක්ස් දැම්මාට වදිනවා😁) ඒ තත්පරයත් මට හරියට පැයක් නෑ පැය දහයක් වාගේ දැනුනා. කවදාවත් මම ඔම්මාට පස්සෙ කාටවත් ලං වුණේ නෑ.. ඒ හැගීම... හරි අමුතුයි. හදවතත් අමුතු රිද්මයකට ගැහෙනවා.. ඒ එක්කම ඒ feeling එක කාපු අර අජුශ්ශීලා ඇවිත් අපිව ඒකෙන් එලියට ගත්තා.. ඊට පස්සෙ ප්රශ්නයක් නෑ නේද කියල අහලා එයාලා ගියා.. ඊට පස්සෙ මමයි won යි කන්න ගියා. ඒ සීන් එක නිසා මට කන්න බැරි වුනා... අර බූරු රැල මගේ කෑමෙන් බාගයක් අතුරුදහන් කරලා...
🎶-:" ම්.. එතකොට ඔයාගේ නම lim ho won.. "
♪-:"ඕ. මට won කියල කතා කරන්න.. මම බූසාන් වල.. "
🌻-:"පවුලේ අය?? එයාලාත් ආවාද?"
♪-:"මගේ ඔම්මා නම් ම්ම්.. මම දන්නේ නෑ.. අප්පා නම් ඉන්නවා... මාව බලාගත්තේ මගේ ඉමු( නැන්දා) "
🌻-:"අනේ සමාවෙන්න.. "
♪-:"ඒක මොකක්ද? මට ඕක ගානක් නෑ.. මම මෙහෙට ආවේ බූසාන් වල තව දුරටත් කවුරුත් නැති නිසා.. එහෙ නවතින්න මට හේතුවක් නෑ. එහේ යාලුවෙක්වත් නැතිව "
🐬-:"ඔයාට යාලුවො හිටියේ නැද්ද??"
♪-:"අනී"
☂-:"අද ඉදන් අපි පස්දෙනා ඔයාගේ යාලුවො. අපි කමු. එහෙම නම් අද ඉදන් ඉන්ටවල් එකට කොහේවත් නොයා මෙතැනටම එන්න... "
♪-:"හරි"
එයා හිනාවෙද්දී හරි ලස්සනයි... එයාට ගොඩක් ප්රශ්න තියෙනවා.. ඒත් හරි ලස්සනට හිනාවෙලා ප්රශ්න නෑ කියල පෙන්නනවා... ඒක හැමෝටම කරන්න බෑ..
ඉන්ටවල්එක ඉවර වෙලා ඉතුරු වැඩත් ඉවර කරලා මම ගියා ඔෆිස් එකට.. යන්න එපැයි... කොච්චර වුණත් ඒ අප්පා මට ඉතුරු කරපු අන්තිම දේ... මම කවදාවත් අප්පාගේ මූණ දැකලා නෑ.. ඒත් අප්පා ඒ කාලේ කරලා තියෙන දේවල් ඔම්මා රස කරකර කියද්දී මම නිකම් මගේ අප්පා මේ වාගේ කෙනෙක් කියල ඉමේජින් කරගත්තා... ඒ කාලේ අපේ අප්පා පිස්සු කෝලමක්ලූ..
එහෙම පුටුවේ ඉදන් කල්පනා කරගෙන ඉද්දි මිසෝ දොරට තට්ටු කරා.
❄-:"ඔව් මිසෝ.."
"අර කෙනා ඇවිත් "
❄-:"ආ.. ඇතුළට එවන්න.."
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
හායී
කොටයි නේමම අද ඩබල් updates දෙනෝ. ඒකයි
කවුද එන්න ඇත්තේ???
Sarange
❣🌼🌼Oh_Min_ah💜💜❣
YOU ARE READING
⚫Black Girl ⚫《complete 》
Non-Fictionසොබාදහමට විරුද්ධව ඉපදුණ අර්ධ අමරණීය ජිවිතයක්... එක් නොබිඳෙන ශාපයක්... ලෝකයේ සුන්දරම මුහුණ... කාටවත් නොපෙනුණු අයිතිකාරික්... Black ජිවිතේ කරගත් කෙල්ලෙක්... මිතුරන් වෙසින් පැමිණි සහෝදරියන් සිව්දෙනෙක්... ලේ බැදීම් නොමැති සහොදරියන් පස්දෙනෙක්... නමක් නො...