මම නැගිටිද්දී මම හිටියේ ගෙදර.. මගේ මාක්ස් එක, කැප් එක, කෝට් එක, ග්ලාව්ස් එක නෑ.. ඒ එක්කම මම නැගිටලා වට පිට බැලුවාම කෙනෙක් එතැන තිබුණු පුටුවේ නිදි. මගේ අත කැඩිලා වාගේ.. බෙන්ඩේජ් කරලා...
❄-:"ඔයා කවුද?"
♪-:"ඈ.... හොල්-- ආ... ඔයා නැගිටිටාද?"
❄-:"ඔයා තාම මට උත්තර දුන්නේ නෑ"
මම ටිකක් නපුරෙන් ඇහුවේ... because I love myself
♪-:"හී...මම Lim ho won.. කට්ටිය කතා කරන්නේ won කියල... හී"
මෙයාට තියෙන්නේ angel smaily එකක්. ඒ වාගේම හැමවේලෙම හිනා වෙනවා.. කටර් එකක් වාගේ.. අනේ.. හරි සෝයී.. වේලාවකට පොඩි බබෙක් වාගේ... එයා මගේ හීනේ ඉන්න කොල්ලා වාගේමයි.
❄-:"ඕ.. දේ ... කම්හම්නිදා. ඔයා කොහොමද මගේ ගේ දන්නෙ?"
♪-:"ඒක ඔයාගේ ෆෝන් එකෙ තිබුණේ.. ඔයාම තමයි කීවේ . ඒත් මට ප්රශ්නයක් අහන්න තියෙනවා"
මෙයාත් ඒ ප්රශ්නයමද...?
❄-:"ඔව් මොකක්ද?"
♪-:"මේ... ඔයා ඇයි ටැක්සි එකේදී මාක්ස් ගලවන්න එපා කියල කිව්වේ?"
❄-:"ඒකට ගොඩක් ලොකු හේතුවක් තියෙනවා.. අනික ඔයාද මට බෙහෙත් දැම්මේ??"
♪-:"හී.. ඔව්.. ඔයා ගාව මහන ඉදිකටු පවා තියෙනවානේ.. මට තේරුණා ඔයාගේ අත කැඩිලා කියල. ඉතින් මම ඕක දැම්මා. "
( අත කැඩුණාම අර බෑග් එකක් වාගේ දාන්නේ.. නම කටට එන්නේ නෑ..)
❄-:"ම්.. ඒ කියන්නේ ඔයාට මාව අල්ලන්න පුළුවන් බලන්න පුළුවන් "
♪-:"ඇයි ...... ඇ....ඇයි ඒම.... කිව්වේ?ඔයා හොල්මනක්ද ?"
❄-:"නෑ නෑ... මම අර්ධ අමරණීය කෙනෙක්.. ඒ කියන්නේ මම අකාලයේ මැරෙන්නේ නෑ. මම වයසට යන්නේත් නෑ. ඒත් මාව කවුරුහරි මැරුවොත් මම මැරෙන්නේ --"
♪-:"මම දැක්ක ලස්සනම කෙල්ල. අනික ඔයාගේ skin එක හරි soft . ඒත් ඇයි ඔයා මූණ වහන් "
මේකා කටර් එකක් ..
❄-:"මම මෙහෙම ලස්සනට හොදට හිටියාට මම ශාපලත් කෙනෙක්. ඒ නිසා මාව අල්ලද්දී හරි දකිද්දී ඒ සැනින් එයා දූවිල්ලක් වෙනවා... "

YOU ARE READING
⚫Black Girl ⚫《complete 》
No Ficciónසොබාදහමට විරුද්ධව ඉපදුණ අර්ධ අමරණීය ජිවිතයක්... එක් නොබිඳෙන ශාපයක්... ලෝකයේ සුන්දරම මුහුණ... කාටවත් නොපෙනුණු අයිතිකාරික්... Black ජිවිතේ කරගත් කෙල්ලෙක්... මිතුරන් වෙසින් පැමිණි සහෝදරියන් සිව්දෙනෙක්... ලේ බැදීම් නොමැති සහොදරියන් පස්දෙනෙක්... නමක් නො...