අපි එතැන වැඩ ඉවර වෙලා ගෙදර එන්න ලෑස්ති වෙද්දී මම ඇහෙන් කොනින් දැක්කා won පොලොවේ බිම්කුණ්ඩෝ හොයනවා.. සොරි සොරි.. බිම හාරනවා.. නෑ නෑ ටයිල් එක මදිනවා.
❄-:"මොකද won ඔයා ඔය ටයිල් එක මදින්නේ? ඇයි ඒකෙ පැල්ලමක්ද??"
♪-:"නෑ... මේ.. ඔව්.. ආ..නෑ නෑ.. මුකුත් තියෙනවා.. නෑ.. නෑ.."
❄-:"මොකක්ද අනේ කියන්නේ? හරියට කියන්න... "
මට ඕන වුනා කොල්ලා ව ටිකා))))))ක් බය කරන්න.... ඉතින් මම ඔය k dramas වල කොල්ලා කෙල්ලව බිත්තියට හේත්තු කරනවා වාගේම මමත් won ට ඒ දේ try කරලා බලන්න හිතුනා.. මම මාක්ස් දාලා නැති නිසා හොදටම මූණ පේනවා.. මම අඩියෙන් අඩිය ලං වෙද්දී එයා අඩියෙන් අඩිය පස්සට ගියා.. අන්තිම මොහොතේ එයා නැවතුනේ බිත්තියෙ... ඇත්තටම මම මෙයාට... ම්.. ම්. ක්හෑ... ඔයාලාට තේරෙනවා නේද?? අනේ මට සැජ්ජයි වාගේ.😍
♪-:"l....leo...leo"
❄-:"කියන දේ කියන්න.. නැත්නම් මම කටින් ගන්නවා.."
ඇත්තටම.... අනේ මන්ද??
♪-:"මම ඔයාට කැමති... "
අනේ... දෙයියනේ...
❄-:"නාදෝ නොමු සරංගේ.."
ඊලග තත්පරේ මාව කරකලා අනිත් පැත්තට කරා.. ළග තියෙන මේසෙ කොන්දට වැදුනා... මේකා හිතාගෙන ඉන්නෙ මගේ කොන්ද යකඩ කියලාද???
එක සැරේම මේකා මාව මේසේ උඩින් තියලා...♪-:"you are my dream girl "
මොකක්??? එතකොට... එයා මාව... නෑ..
♪-:"මම ඔයාව හීනෙන් දැක්කා.. ගොඩක් දවස්... "
❄-:"මමත්... "
( බොලදයි වාගේද???මේකට එහාට ලියන්න තේරෙන්නේ නෑ... ඉතින් මම මේක skip කරනවා.. )
Few days after...
ඔව්...
ඒ සැගවුණු ඇස්වල අයිතිකාරයා තමයි won...
මගේ දුකේදී සතුටේදී මටත් නොදැනීම මගේ ළග හිටපු කෙනා...
මම එදා ඒ කතාව කියද්දී මට විශ්වාස කරන්න බැරි වුණා...
ඒත් එයා එයාගේ හීන වලදී මාව දැක්ක විදිහත් මම මගේ හීන වලදී දැක්ක විදිහත් දෙකම සමානයි...
ඇත්තටම දෛවය හරිම අමුතුයි...මගේ ඔම්මා අප්පා ගැන කිව්වොත්
මගේ ඔම්මා Good Angel කෙනෙක්
එතකොට මගේ අප්පා...
එයා Devil angel කෙනෙක්...
සාමාන්‍යයෙන් හොදයි නරකයි එකතු වෙන්නේ නෑ කියල කියනවා...
ඒත් මගේ අප්පායි ඔම්මායි ආදරේ කරලා... එයාලා marry කරා...
එතකොට මගේ අප්පායි ඔම්මායි නිසා මේ රණ්ඩු ඔක්කොම නැවතිල හැමෝම සාමකාමී වුනා...
සතුරන් මිතුරන් වුණා...
ඒ සතුටට තමයි එයාලාගේ දරුවා ඒ කියන්නේ මට ආශිර්වාද කරේ
දකින දකින ඕනෑම කෙනෙක් කියන්නෙ ඔයා තමයි මේ ලෝකේ ලස්සනම කෙනා කියල...
ඒ වාගේම මට වශි කිරීමේ බලයද දුන්නා...
ඒත්...
තව Devil angel කෙනෙක්ට ඒක බලාගෙන ඉන්න බැරි වෙලා...
මගේ ඔම්මායි අප්පායි ගැන වැරදි කට්ටියට පෙන්නුවා...
ඒ නිසා
ඒ ආශිර්වාද කරපු කෙනාම
මට ශාප කරා...
මගේ අප්පා මැරුණේ කොහොමද කියල මම දන්නෙ නෑ...
මගේ ඔම්මා මගේ ඉස්සරහම මැරුණේ...
මගේ ඔම්මාට විතරයි මාව අල්ලන්න, තුරුලේ තියාගන්න පුළුවන් වුණේ..
ජිවිතේ මම ඒ උණුසුම වින්දේ ඔම්මා ගාව විතරයි...එතකොට මගේ යාලුවො හතරදෙනා..
එයාලාගේ දෙමාපියන් good angels ලා... ඒකයි...
ඒත් හැම good or devil angels ලාට මාව අල්ලන්න බලන්න බෑ...
කිහිප දෙනෙක්ට විතරයි...කලුපාට ගෙදර කලුපාට පියානෝ එක ගාවට ගිහින් මම ඉදගෙන මම ආසම සිංදුව වුණ epiphany එක play කරා...
ටිකකින් මගේ ඉණ වටා උනුසුම් අත් දෙකක් ගියේ මට ලොක් අරාක්ෂාවක් දැනෙද්දී... ඒ එක්කම මගේ උරහිසට ඔලුව තියලා
" ඔයාගේ ඇස්වලට මම ආදරෙයි "
ඔව්...
ඒ මගේ හීනේ...
ඒ Won...
එයා හීන වල වාගේම තමයි
Angel කෙනෙක් වාගේ...
අද ඒ හීනේ සැබෑ වුනා...❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
හායී.....
කොහොම දමම මෙතැනින් නවත්තන්නද?
නැත්නම් ටිකක් ඉස්සරහට යන්න ද??Sarange
❣🌼🌼Oh_Min_ah💜💜❣
YOU ARE READING
⚫Black Girl ⚫《complete 》
Non-Fictionසොබාදහමට විරුද්ධව ඉපදුණ අර්ධ අමරණීය ජිවිතයක්... එක් නොබිඳෙන ශාපයක්... ලෝකයේ සුන්දරම මුහුණ... කාටවත් නොපෙනුණු අයිතිකාරික්... Black ජිවිතේ කරගත් කෙල්ලෙක්... මිතුරන් වෙසින් පැමිණි සහෝදරියන් සිව්දෙනෙක්... ලේ බැදීම් නොමැති සහොදරියන් පස්දෙනෙක්... නමක් නො...