Won??????
❄-:"won?"
♪-:"Leo?"
"මිස් මෙයාව දන්නවාද?"
❄-:"ම් මගේ යාලුවෙක්..."
" ඕ.. මම යන්නම් මැම්.. "
❄-:"okay "
ඇත්තටම දෙවියන් මගේ මූණ බැලුවා
රම්පපපර..
හූ.....😂😂
මේවාට තමයි කියන්නේ දෙන දේ පස්සේන් පන්න පන්න දෙනවා කියල...❄-:"ඕ.. won නිසා මට බයක් නෑ. අනික මට නිදහසේ වැඩ කරන්න පුළුවන්.. මම දන්න කෙනෙක්ට ඉන්නේ මිසෝ විතරයි. දැන් ඔයා ඉන්නවානේ"
♪-:"මමත් මැම්.. ඇත්තටම leo කියල එක සැරේම මැම්--"
❄-:"මට ඔයා කැමති නමකින් කතා කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.. ම් දැන් ඔයාගේ තැනට ගිහින් වැඩ කරන්න. "
♪-:"okay mis "
මට ඇත්තටම පුදුම මේ වාගේ වයසක කෙනෙක් secretary කෙනෙක් වෙන්න ආවාද කියල.. මම ෆයිල්ස් චෙක් කරපු වෙලේ නම ගාණක් නැති වුණාට මම ගොඩක් පුදුම වුනා. එයාට තියෙන සහතික වලට පුළුවන් ceo කෙනෙක් වුණත් වෙන්න... වාහ්... මගේ අනාගත හබී මෙහෙමද? පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මම කිව්වේ අනාගත හබී කියල නේද?? ඕ පාබෝයා... 😄😀
අපි දෙන් නා අතර කිසිම කතාවක් වුණේ නෑ... අද ඔෆිස් එකේ ගොඩක් වැඩ තිබුණා.. දැන් ගොඩක් වේලා නිසා ගොඩක් අය ගෙදර ගිහින්... මම හිතන්නේ මමයි won විතරයි ඉන්නේ.. එයා ෆයිල් වගයක් චෙක් කරනවා..බෙල්ලට කොට්ටකුත් තියාගෙන . රෑම් එකේ පිටු පෙරලෙන සද්දෙයි මම පෑනෙන් සයින් කරන සද්දෙයි පෑන් හොල්ලන සද්දේ විතරයි ඇහෙන්නේ...
❄-:"හ්ම්... මේ මම කොපි දෙකක් අරන් එන්නම්. ඔයාට ඕනද?"
♪-:"නෑ මිස් මම යන්නම්... "
තෝව යවන්න ඕන නම් මම යන්න යනවෑ..😒😒 බත් කන කකුල් දෙකේ පොල් බූරුවා...
❄-:"නෑ මම යන්නම්.. ඔයා දැන් විනාඩි විස්සකට කලින් ගියා නේ..."
♪-:"ආ.. ඕකේ මිස් "
හීමිට මම එලියට ආවා.. අම්මෝ වේලාව බලද්දී රෑ අට පහු වෙලා... හෙට නිවාඩු නිසා හොදට ගියා.. නැත්නම් මමයි won යි වස ලා හමාරයි.... ඒ වේලාවේ මම දැක්කා කවුරු හරි කෙනෙක් මිසෝ ඔන්නිගේ මේසේ ගාව තියෙන කබඩ් එක අදිනවා. ඒ මිසෝ නෙමෙයි කියල මට ඕන තැනක දිව්රන්න පුළුවන්... ගත්ත කොපි දෙක තියලා මම මාක්ස් එක දාගෙන ගිහින් අල්ල ගත්තා බෙල්ලෙන්.. ඒ බලන්න නම් අපේ ඔෆිස් එකේම කෙනෙක් වුන Mr. han. ඒත් ඒ මම දන්න අහිංසක හන් නෙමෙයි. කවදාවත් මට කටවත් ගහපු නැති කෙනා මට දැන් අත උස්සන්න ආවා. ඒවා කොහේද මා එක්ක? ඔම්මා මගේ කරාටි මරාටි ගුජරාටි ඔක්කොම උගන්නලා තියෙන්නේ.. දුන්නා පාරක් මුලු galaxy එකම පේන්න. එහාට මෙහාට මේකා ඇබරෙනවා හරියට ගැරඩියෙක් වාගේ.. ඒ නිසා මටත් අල්ලගන්න මාර කට්ට කන්න වුනා.. ඒ සද්දෙට wonත් දුව න් ආවා.. ඊට පස්සෙ ඕකාව ගැට ගැහුවා මිටින්ග් රෑම් එකේ.. පොලිසියට කතා කරන්න කලින් මට දැන ගන්න ඕනෙ වුණා ඇයි මේ වාගේ දෙයක් කරේ කියල...???
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හායි????
( කො හායි කියල කියන්න)
ඇත්තටම ඊලඟට මොනවා වෙයිද ??
දන්නෙ නෑ දන්නෙ නෑ....
ආලේ වොට් නැතත් කමක් නෑ. Comment කරන්නකෝ 🙁🙁මම ආසයි 😁Sarange
❣🌼🌼Oh_Min_ah💜💜❣
YOU ARE READING
⚫Black Girl ⚫《complete 》
Non-Fictionසොබාදහමට විරුද්ධව ඉපදුණ අර්ධ අමරණීය ජිවිතයක්... එක් නොබිඳෙන ශාපයක්... ලෝකයේ සුන්දරම මුහුණ... කාටවත් නොපෙනුණු අයිතිකාරික්... Black ජිවිතේ කරගත් කෙල්ලෙක්... මිතුරන් වෙසින් පැමිණි සහෝදරියන් සිව්දෙනෙක්... ලේ බැදීම් නොමැති සහොදරියන් පස්දෙනෙක්... නමක් නො...