03⚫

39 9 1
                                    

මම කෙලින්ම ගියේ office room එකට.

💥-:"එතකොට ඔයාද මේ company එකේ CEO?"

❄-:"Yes. මම Leo. අපේ කන්ටැක්ට් එකේ ප්‍රශ්නේ මොකක්ද?"

💥-:"එහෙම නෑ.. වැරුද්දක් නැති එකම තමයි වැරුද්ද "

❄-:"ඒ කිව්වේ?"

💥-:"අවුරුදු 35 ක් වුණ මටම මිස්ටේක් වෙද්දී අවුරුදු 18 ඔයාට මිස්ටේක් වෙන්නේ නැති එක පුදුමයි. ඊයේ ඔයා ප්‍රේසන්ට් එක කරපු විදිහ හිතාගන්න අමාරුයි... මේ වාගේ පොඩි වයසේදී... "

❄-:"එහෙම නම් ඒක කියන්න ඕන වුණේ... ඒකට ගොඩක් ස්තුතියි.  දැන් මිස්ටර් ගියා නම්.."

💥-:"ඕහ්.. මේ මට දෙයක් දැන ගන්න පුළුවන් ද?"

එන පොට හොද නෑ...

❄-:"ඔව් කියන්න.  "

💥-:"ඇයි කලු පාටින් හැමදෙයක්ම කරන්නේ.  අනික ඇයි ඔයා මූණ වහන්"

ඇයි ඔයාට මැරෙන්න ආසද??

❄-:"ඒක මගේ පෞද්ගලික ජිවිතේට අයිති දෙයක්. "

💥-:"ඕ දේ... "

වෙන නැතුවට..
අනික මුන්ට වැඩක් නෑනේ මම මූණ වැහුවාට.

❄-:"miso.... miso..."

" දේ මැම්.."

❄-:"ඔයාලා අර ෆයිල් චෙක් කරාද?? "

"ඔව් මැම්.. ඒත්--"

❄-:"වැරැද්දක් නෑනේ.. ඔව්.. මට පුළුවන් නම්  ඔය hyun කියන එකා ගැන හොයාගන්න.. පෞද්ගලික life එකත් එක්ක.. එයා බිස්නස් කරන්නේ කොහොමද කියල.  ඒ ඔක්කොම.. ඒ මනුස්සයා එන පොටට හොද නෑ"

"ඒ මනුස්සයා හොඳ නැත්නම් අපි මේ ඩීල් එක නවත්තමුද?"

❄-:"බෑ.. අපිට ඒක පාඩු වෙන වැඩක්.  මොකද එයා අපිට ආයෝජනය කර ගාණට වඩා තුන්ගුණයක් ගෙවන්න වෙනවා.. "

"ආ.. ඔව් නේ.. හී.. "

එකා එන පොට හොඳ නෑ කියල දිගටම මගේ හිත කියනවා. ඒ වාගේම මගේ මෝලේ ට අනුවත්...

ඕවා ගැන හිත හිත මම ඔෆිස් එකේ වැඩ ඉවර කරලා මම බයික් එකෙන්ම ගෙදර එන්න පිටත් වුනා.. මම සාමාන්‍යයෙන් main rood එකේ යන්න කැමති නෑ. ඉතින් මම අස්සෙන් අස්සෙන් දා ගෙන එන්නේ..

මම ඔහොම ටික දුරක් යද්දී මට කොල් එකක් ආවා.. ඒත් මට ඒක ගන්න බැරි වුණා  ඒ එක්කම  මම දැක්කේ ඇස් වලට දරාගන්න බැරි එලියක්...

ඒ එක්කම මම විසි වෙලා වැදුනේ කණුවකට.  හෙල්මට් එක තිබුණත් මගේ ඔලුව ඒ ලයිට් කණුවට වැදුනා..
මට දැන්වත් මේ ජිවිතේන් නිදහස් වෙන්න පුළුවන්ද?? මට තවත් මේ ජිවිතේ එක්ක පොර බදින්න බෑ... මගේ ඇස් පිය වෙද්දි මම දැක්කේ මගේ හීන වල ඒ සුරදූතයා... ඒ චොක්ලට් පාට ඇස්..

♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Hi

කෙල්ල මැරුණා නේද??

දන්නෙ නෑ දන්නේ නෑ😁
කොටත් කියල සුදු ඇදුම් ලෑස්ති කරගන්න.

Sarange
❣🌼🌼Oh_Min_ah💜💜❣

⚫Black Girl ⚫《complete 》Where stories live. Discover now