හායි බේබි බෙයාර්ස් 🙂
ඇත්තට ම මං අතින් වැරදිලා මගේ පලවෙනි ff එක ඒ කියන්නේ Destiny ඩිලීට් උනා 🥲 ඉතිං මම ඒක ආපහු ලියන්න යන්නේ.....
ඉස්සෙලාම තිබ්බ destiny නෙවෙයි ඇත්තට ම මම ලියන්න හිටියේ.. මම හිතලා තිබ්බ කතාව ලියන්න මට පොඩි nervous ගතියක් ආව නිසා මම ඒ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ලිව්වේ... ඒත් මම පස්සේ පසුතැවෙන්න ගත්තා ඇයි ඒක එහෙම ලිව්වෙ නැත්තෙ කියලා...
ම්ම්ම්ම් මේ කතාවේ හුගක් තියෙන්නේ වෛරය, රාගය වගේ දේවල්... සමහරක් වෙලාවට පොඩි පොඩි + කොටස් එන්න පුලුවන්.... හැබැයි හුගක් + කරලා ලියන්නෙ නෑ... සාමාන්‍ය ගානට රාගය ඇතුලත් කරලා තමා ලියන්නේ... මම මේකට + දැම්මෙ හුගක් හිතලා... මේ story එක ෆීල් කරන්න ඕනෙ නිසයි දාන්නෙ....
Story Intro
Name : Kim Taehyung
Age : 23
KTH company එකේ ceo
කේන්තිකාර ආඩම්බර තරුණයෙක්...
වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා Kim Seokjin කියලා
Best friends : Park jiminName : Min Aro
Age : 20
University final year student කෙනෙක්
ආරෝට අවුරුදු 5දී එයාගේ ඔම්මා කා(ර්) ඇන්සිඩන්ට් එකකින් නැති උනා..
වැඩිමහල් සහෝදරියන් ඉන්නවා Min Yura කියලා...
Best friends : Park lina, Jeon ChanghaName : Kim Seokjin
Age : 28
KTH company එකේ second CEO..
Marry කරලා ඉන්නෙ Kim Sofia කියන girl ව.....Name : Min Yura ( After marriage her name was changed to Jeon Yura )
Age : 26
මාස 6ක pregnant lady කෙනෙක්
( SLArmygirl7 හෙහෙ)
Marry කරලා ඉන්නේ JJK company එකේ ceo Jeon Jungkook ව....ඔන්න ලමයි මේක තමා story intro එක.. තවත් චරිත කතාව මැද දි එකතු වෙන්න පුලුවන්...
එහෙනම් මේ තමයි ආරෝගේ ඉරණම...
V girl 💥