" ආයිශ්... නැගිටිනවා.... "
සීතල පොළව මත වැතිරිලා හිටපු ආරෝව එක පාරම ඇහැරුනේ ටේගෙ කටහඩින්.. ආරෝ ඇස් දෙක පිහදාලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා.. ටේ හොදට ම බය වෙලා කියලා කොල්ලගෙ මූනෙන් පෙනුනා..
" මොනාද බලාගෙන ඉන්නෙ.. යනවා ඉක්මනට රූම් එකට..."
ටේහ්‍යුන්ගේ කෑගැහිල්ලට බය උන ආරෝ ඉක්මනට නැගිටලා ඊයෙ රෑ ගියපු රූම් එකට ගියා.. ඒ එක්කම වගේ ටේ රූම් එකට ඇවිත් හයියෙන් දොර වහලා දැම්මා... හදිස්සියෙන් වගේ ආරෝ ගාවට ආව ටේහ්‍යුන් කෙල්ලව බෙඩ් එක උඩට තල්ලු කරලා දැම්මා..
ඇදන් හිටපු ටී එක ගලවලා දාපු ටේහ්‍යුන් ආරෝගේ ඇග උඩට ආවා.. කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටපු ආරෝ බයෙන් ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා.. එකපාරටම ටේහ්‍යුන් කෙල්ලගෙ තොල් වලට බර වෙලා හුගක් වේගෙන් ආරෝව කිස් කරන්න ගත්තා.. ටේගෙන් කොච්චර බේරෙන්න ආරෝ දැගලුවත් ටේහ්‍යුන් කෙල්ලගෙ අත් තද කරලා අල්ලාගෙන හිටපු නිසා කිසිම දෙයක් කරගන්න බැරි උනා..
ටිකෙන් ටික ටේ කෙල්ලගෙ බෙල්ලට නැවිලා ආරෝගේ බෙල්ල සලකුණු කරන්න ගත්තා...
" අහ්හ්... ටේහ්‍යුන් - ශි... ම්ම්හ්... මේක නවතන්න... මට රිදෙනවා..."
ආරෝ ටේගෙන් බේරෙන්න දගල දගල කිව්වා.. ඒත් කිසිම දෙයක් ගණන් ගන්නෙ නැතුව ටේහ්‍යුන් එයාගේ වැඩේ කන්ටිනිව් කරගෙන ගියා.. ටේගෙ දත් වලට ආරෝගේ සමේ සිනිදු තැන් අහුවෙද්දි, කෙල්ලගේ ඇස් වලින් නොනවත්වා කදුලු වැටෙන්න ගත්තා...
ටික වෙලාවකින් ආරෝව කිස් කරන එක නවත්තලා ටේහ්‍යුන් කෙල්ලගෙ බෙල්ල දිහා බැලුවා.. ආරෝ අවුල් උන කොන්ඩෙ, කදුලෙන් තෙත් උන නිල් පාට ඇස්, භාගෙට නිරාවරණය වෙලා තිබුන කෙල්ලගෙ පිරුණු ලැම, කෙල්ලගෙ කොල්ලගෙ අයිතිය පෙන්නලා තිබුන දම් පාට සලකුණු දිහා ටේ කට කොනේ හිනාවකින් මූන සරසගෙන බලාගෙන හිටියා..
ඒත් එක්කම ටේගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.. කොල්ලා ෆෝන් එක ගන්න කොට්ටෙ ගාවට නැවෙද්දි ආරෝ බය වෙලා ඇස් දෙක පියාගත්තා..
" මොකද බේබි මේ බය වෙලා..ම්ම්ම්.. අපි තාම පටන් ගත්තෙවත් නෑනේ..."