දහතුන්වෙනි හමුවීම...,

85 22 8
                                    


Xiao මෙම විවාහයට පැමිණ සිටියේය. එමෙන්ම Yibo ඔහුව දැකීමට පෙරම Xiao විසින් Yibo දැක තිබුණි. එම නිසා ඔහු Yiboව මගහැරීමට ක්‍රියා කලේය.

නමුත් ඒ අවස්තාවකදී Yibo අහම්බෙන් Xiao Zhan ව දැක ඔහු පසුපස ඒම නිසා ඔහුට Yibo මගහැරීම තවත් අපහසු විය.

"මෙයා... මෙයා කොහොමද මම මෙතන ඉන්නවා කියලා දන්නෙ අනික කොහොමද මේක ඇතුලට ආවේ." ලෙස ප්‍රශ්න රැසක් Xiaoට ඇති වුවද ඒවා සියල්ලම Yibo ගේ කතාවෙන් පසු නිරාකරණය විය.

එමෙන්ම Yiboගේ කතාව ඇසූ පසු Xiaoට Yiboගේ හැගිම් තේරුම් ගත හැකි විය. ඔහු පිටින් සරල ලෙස පෙනුනද තමා සමග සිටි එක තත්පරයක් ගැන පවා ගැඹුරින් සිතා ඇති බව Xiaoට පැහැදිලි විය.

ඉතින් ඔහු Yiboට මුහුන දීමට සිතා ගත්තේය. Yibo මේ සම්බන්දය ගැන ඉතා බැරෑරුම්ව සිතන බවත් ඒ ගැන ඔහුගෙන් කෙලින්ම විමසිය යුතු බවත් සිතා Xiao, Yibo සොයා ගියේය.

එමෙන්ම ඔහුට Yibo වෙත ඔහුගේ අතීතය ගැන යමක් පැවසීමටද තිබුණි.

විවාහ උත්සවය පැවතියේ මුහුදට ආසන්නව ඇති හෝටලයකයි. එහි ඉතා ලස්සන වෙරල තීරකින්ද සමන්විත විය. විවාහ උත්සවය පැවැත්වුනේ එම වෙරලෙහිය.

Xiao,  Yibo මිතුරන් සමග වෙරල අද්දර සිටිනු දැක ඒ දෙසට පියනැගුවේය

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Xiao, Yibo මිතුරන් සමග වෙරල අද්දර සිටිනු දැක ඒ දෙසට පියනැගුවේය.

ඒ අවස්තාවේ Zhuocheng, Ziyi සමග සංවාදයක සිටි අතර Yibo ඔහේ මුහුද දෙස බලා සිටියේය. Xiao ව මුලින්ම දුටුවේ Ji Liය.

"Bo, Zhuocheng අයියේ ... අර.... අර බලන්න ක්ලබ් එකේ අයිතිකාරයා "යැයි කෑගැසුවේය. සියලු දෙනාම ඒ දෙස බැලූ අතර Ziyi " ඒ Liu Haikuan ගේ සහෝදරයා Xiao Zhan" යැයි පැවසුවේ Yibo කරකවා අතාරිමිනි.

"මො.. මොකක්" යැයි ඔහු විමසුවද Ziyi පිලිතුරු දීමට පෙර සිදු වූ දෙයින් Yibo මෙන්ම ඉතිරි තිදෙනා ද මදකට කම්පනයට පත් විය.

DestinyTempat cerita menjadi hidup. Temukan sekarang