03

138 61 7
                                    

Year - 2022
#Cheng Shiao

"ෂියාඕ......හ්" ජේ හොන් දොර වහලා මගෙ
ලගට ඇවිදන් එද්දි මම ඇස් පියා ගත්තෙ වෙන ඕන දෙයක් දරා ගන්නවා කියලා හිතාගෙන....ජේ හොන් නොනවත්වාම මගෙ කම්මුලට ගහද්දි , මම පුලුවන් තරම් කෑ නොගහා ඉන්න උත්සහා කරේ ජින් තවමත් අපාට්මන්ට් එක ඉස්සරහා ඉන්නවා කියලා දන්න නිසාමයි...

"අර කොල්ලා තෝව දන්නෙ කොහොමද කියපං මට.... ඒකා කොහොමද තමුසෙව දන්නෙ?"

"ම....ම දන්නෙ නෑ....."

"තෝ කටෙන් එක වචනයක් හරි පිට කරලා තිබ්බොත් මම බලා ගන්නම්....මෙහෙට වරෙං....තෝව මම අද ඉවරයක් කරනවා....."

ජේ හොන් මගෙ කොන්ඩෙන් ඇදගෙන කාමරේ ඇතුලට ඇදගෙන යද්දි මම මොකුත් නොකර එයා පස්සෙන් ගියෙ අසරන කමට...... මාව ඇදට තල්ලු කරාලා දාපු ජේහොන්ගෙ අතින් මාව නිරුවත් වෙද්දි මම මොකුත් නොකර ඔහෙ බලන් හිටියෙ මට ජේහොන් එක්ක පොර බදින්න තරම් ශක්තියක් තිබ්බෙ නැති නිසා

"තමුසෙට බලං යද්දි හොර මිනිස්සුත් ඉන්නවනෙ........ තමුසෙට අද තේරෙයි තමුසෙ කාත් එක්කද හැප්පෙන්න ආවෙ කියලා.... උබට ඕන මගෙන් ගැලවෙන්න ද.... තමුසෙට ඕන ඩිවෝස් වෙන්නද.... මේක හොදට අහ ගනිං..... ඒක නම් කවදාවත් වෙන්නෙ නැති දෙයක්...... තමුසෙට කියලා දෙයක් තේරුම් කරන්න බෑ.... මම කරලම පෙන්නම්"

ජේ හොන් එයාගෙ ෆෝන් එක අරන් කැම් එක ඔන් කරලා ඇද ලග මේසෙ උඩින් තිබ්බෙ කට කොනකින් හිනා වෙන ගමන්

"ජේ...හො...හො...න්...."

"මම කිව්වෙ තමුන්ට එක වචනයක්වත් කතා කරන්න එපා කියලා" ජේ හොන්ගෙ දරදඩු අත් වලින් මගෙ කම්මුලට වැරෙන් පාරවල් වදිද්දි මම ජේහොන් දිහා බලන් හිටියෙ අසිහියෙන්....පැය ගානක් යනකන් ජේහොන් ඇති වෙනකන් මට රිදවද්දි මේක නීත්‍යානුකූල දූශනය කිරීමක් උනා.... අවුරුදු ගානක් පරිස්සම් කරපු මගෙ පිරිසිදු කම අද නැති වෙලා ගියා...... මට විශ්වාස කරන්න ඉතුරු වෙලා හිටිය එකම කෙනත් මාව ගිනි ගොඩකට තල්ලු කරලා , ඒ කෙනාම අද මට උදව් කරන්න යද්දි මට දැනුනෙ මාව හැමෝටම විහිලුවක් වගේ. ජේහොන් මට රිද්දදිත් , අතීත මතක වලින් හිත පෑරෙද්දිත් ඇද උඩට වෙලා නිසොල්මනේ බලන් හිටිය මම මෙහෙම්ම මාව මැරිලා ගියා නම් කියලා ප්‍රාර්තනා කරා.....

𝐌𝐲 𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐇𝐲𝐚𝐜𝐢𝐧𝐭𝐡 || 𝐊𝐒𝐉 ✔ (Completed) Where stories live. Discover now