003

49 18 4
                                    

සේජාෆ් නිවසට පැමිණි වහාම ඇගේ අත් බෑගය මුල්ලකට විසි කොට නාන කාමරය තුළට රිංගා ගත්තා ය..

විනාඩි පහලොවකින් පමණ එළියට පැමිණි ඇය වතුර බිදු වැහෙන නිරුවතින් ම ඇද මතට පතිත විය..

කොට්ටයක මුහුණ ඔබා ගත් ඇය දවසේ සිදු වූ සිත් රිදවීම් මතකයට නගමින් කෑ ගසා හඩන්න ට විය..

ධවල පැහැති වූ ඇගේ නිදන කාමරය තුළ අදුරු ලොවක අතරමං වී සිටින සේජාෆ්ට උපකාර කිරීමට තරම් කවුරුත් නොසිටියහ..

නමුත් ඇයගේ මනසේ අන් අයගේ වචන දෝංකාර දෙමින් පැවතිනි..

' මූසලියක් එයා '

' හිතක් පපුවක් නැති ගෑණි '

' සුදු ඇන්දට මුළු ආත්මයම අදුරුයි '

" ඕක නවත්තන්න..
මට ඉන්න දෙන්න ! "

ඇදේ කොනකට ගුලි වූ ඈ තමාගේ සිත නොරිදවන ලෙස ඔවුන්ගෙන් ආයාචනා කරන්නට විය..

නමුත් කිසිවෙකුට එය නොඇසිණි..

_______________________________________
14:05
10.06.22

_Whalian_

(108)

𝐃𝐈𝐒𝐆𝐔𝐈𝐒𝐄 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √ ]Where stories live. Discover now