" මේක මිනීමැරුමක් කියලා හොදටම පැහැදිලියි! මේක කළේ ගෑණු කෙනෙක් කියලත් පැහැදිලියි!"
" සියදිවි හානි කර ගැනීමක්! "
හෙවන් තමන් හොයාගත්තු තොරතුරුත් අරගෙන ප්‍රධානියා ළඟට ගිහින් කියද්දී ඒක මැද්දට පැන්නේ මම්මොන්..
" මේක පැහැදිලිව ම මර්ඩර් එකක් කියලා තේරෙනවා මම්මොන්! "
මිස්ටර් ඩෙප්, ප්‍රධානියා මම්මොන්ට කීවා..
' අනේ එපා '
' තමුන් මැරෙන්න ඕනේ! '
' හාහාහාහා '
' මුසලි මැරිලා යනවා '
' එ - අ නේ එපා! '
' මම්- '
' මැරිලා යනවා '
මම්මොන් හඬ පටිය හැමෝටම ඇහෙන්න ප්ලේ කරද්දී මිස්ටර් ඩෙප් වගේම හෙවනුත් බලාගෙන හිටියේ ප්‍රශ්නාර්ථ බැලමකින්..
" මේ කට හඬ සේජාෆ් ගේ "
" අපි ඒක දන්නවා "
මිස්ටර් ඩෙප් කිවේ උපහාසාත්මක ස්වරයකින්..
" මං තාම ඉවර නෑ මැද්දට පනින්න එපා "
මම්මොන් කියද්දී මිස්ටර් ඩෙප් ඇස් දෙක ලොකු කළේ කතා කරන්නේ කාට ද කියලා අමතක කරන්න එපා වගේ බැල්මක් හෙළන ගමන්..
" අයි විල් වොච් මයි මවුත් මිස්ටර් ඩෙප් "
[ I'll watch my mouth mr. Depp]" ඈස් යු ෂුඩ්.. කන්ටිනිව්!"
[ As you should.. Continue ]" සරලවම කිවොත් සේජාෆ් එයාව ම මරාගත්තා "
" මම්මොන් පිස්සු ද ? ඇස් මනා පිට සාක්ෂි තියෙද්දීත් - " හෙවන් මැද්දට පනිද්දී මිස්ටර් ඩෙප් එයාගේ වාක්‍ය කපලා දැම්මා..
" මම්මොන් දිගටම කියන්න "
" මේ කටහඬවල් දෙන්නෙක්ගේ නෙමෙයි එක්කෙනෙක්ගේ.. සරලම කිවොත් සේජාෆ්ගේ. හොඳට හඬ පටිය ඇහුවොත් ඔයාලට ඒක තේරේවි..ඇරත් මිනී මැරුමකදී කවුද හඬ පටි වගේ සාක්ෂියක් ඉතුරු කරන්නේ..? "
YOU ARE READING
𝐃𝐈𝐒𝐆𝐔𝐈𝐒𝐄 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √ ]
Mystery / Thriller" Once you ignored, They giveup and let the EVIL " SINHALA NON FANFICTION REALISM BUT FICTION NOT A LOVE STORY " එයා හරි මූසලයි..! " " එහ් එයාට ඒක ඇහුණා " ___________________________________ 19.31 12.05.22 PUBLISHED -: 07.07.22 at 12:50 FINISHED...