" කෝලා "
" ආයෙත් අපි හම්බවෙන්නේ නැතුව ඉමු "
" කෝ- "
මම්මොන් කෝලාට මොනවා හරි කියන්න උත්සහ කළත් ආයෙත් පාරක් හෙවන්ගෙන් ඇමතුමක් ලැබුණේ මම්මොන්ට බාධා කරන ගමන්..
" හෙලෝ "
" මම්මොන් පුළුවන් තරම් ඉක්මනට එන්න !. මං හිතන්නේ මිනීමැරුමට සම්බන්ධ වැදගත් දෙයක් මට හම්බුණා. "
එහෙම්ම ම ඇමතුම විසන්ධි කරපු මම්මොන් කාර්යාලයට පියෑඹුවේ හරියට පාර එයාගේ වගේ..
" හෙවන් "
කඩාගෙන බිදගෙන කාර්යාලයට ආපු මම්මොන් කෑගැහුවේ හෙවන්ට..
" කෝ මොකද් ද ? "
" මේක අහන්න "
_________________________________________
18:51
09.07.22©anti-social-cat
(38)
YOU ARE READING
𝐃𝐈𝐒𝐆𝐔𝐈𝐒𝐄 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √ ]
Mystery / Thriller" Once you ignored, They giveup and let the EVIL " SINHALA NON FANFICTION REALISM BUT FICTION NOT A LOVE STORY " එයා හරි මූසලයි..! " " එහ් එයාට ඒක ඇහුණා " ___________________________________ 19.31 12.05.22 PUBLISHED -: 07.07.22 at 12:50 FINISHED...