His Fourth Sin

239 73 32
                                    

"බං මං යුන්ගිට confess කරනවා එක්කෝ.." ටේහ්යුන්ග් ෆෝන් එකේ අනෙක් කොනේ ඉදන් මට කිව්වා..

"ඔව්.. මාත් හිතන්නේ දැන් කාලේ.. එයත් යුනිවර්සිටි ඉවර කරා නේ ටේ.." මං ටේහ්යුන්ග් ට කිව්වේ එයා අවුරුදු ගානක්‌ තිස්සේ යුන්ගි ට ආදරේ කරා කියලා මං දන්නා නිසායි..

"ම්ම්.. හරි.. මං එයාට කියනවා.. හොසොක් අවුලක් දාන එකක් නෑ නේ.." ටේ මගෙන් ඇහුවා..

"දන්නේ නෑ ටේ.. ඔයා එක එයාගෙන් අහන්න.. මුලින්.." මං එයාට එහෙම කිව්වේ යුන්ගි ගැන තීරණ වලදී හොසොක් ගොඩක් වෙනස් වෙනවා.. එයාට ඉන්නේ එයා මල්ලි විතරයි එයාගේ පවුලේ කෙනෙක්ට..

"මට බයයි.. යුන්ගි කැමති වෙලා හොසොක් බෑ කිව්වොත්.." ටේහ්යුන්ග් එක කිව්වේ ටිකක් sad tone එකකින්..

"නෑ මං උදවු කරන්නම්.. බය වෙන්න එපා.. යුන්ගිට හොද ආදරවන්තෙක් වෙන්න.." මං එයාට කිව්වේ මට එයා ගැන අනුකම්පා හිතුනු නිසා..

"තැන්කිව් නම්ජුන් හ්යුන්ග්.." ටේහ්යුන්ග් පොඩි chuckle එකක් එක්ක කිව්වේ ඇත්තටම සතුටෙන්..

"හරි.. එහෙනම් Good luck.." මං ෆෝන් එක තියන ගමන් අන්තිමේදී ටේහ්යුන්ග්ට එහෙම කිව්වා..

_________________________________________

"ඔයා එයාල දෙන්නට හා කියනවද හොසොක්.." මං සෝෆා එකේ ඉදගෙන හොසොක්ව මගේ පපුවට ලං කරගෙන එයාගෙන් ඇහුවා..

යුන්ගි ටේහ්යුන්ග්ට කැමති වෙලා තිබුනා.. හොසොක් එයාලට උත්තරයක් දුන්නේ නෑ තවම...

"මට හිතා ගන්න බෑ.. එයා මගේ මල්ලිට හොදට සලකයි ද ජුනි.." හොසොල් ටිකක් බයෙන් කිව්වා..

"එයා යුන්ගි ට රිද්දන එකක් නෑ හොසොක්.. අපි ටේව දන්නවා නේ.." මං හොසොල් ගේ ඔලුව අත ගාලා කිව්වා..

"මගේ මල්ලිව මං ආදරේ බලාගත්තා නම්ජුන්.. එයාට හිරිමක්වත් වෙන්න දුන්නේ නෑ මං.." හොසොක් මගේ අතෙන් අල්ලාගෙන ඔලුව උස්සල මගේ දිහා බැලුවා..

"මං දන්නවා.. ටේහ්යුන්ග් එයාව ඒ විදියට බලාගනී.." මං එයාට කියද්දී එයා ඔලුව වැනුවා..

𝗟𝗶𝗳𝗲 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗻𝗲𝗿 | 𝗡𝗮𝗺𝗵𝗼𝗽𝗲 √Where stories live. Discover now