His Fifth Sin

199 72 23
                                    

මං සිගරට් එකක් කටේ ගහගෙන බැල්කනි එකට ගියෙ හොසොක් එක්ක ඇති වුනු රණ්ඩුවකට පස්සේ..

මං අහස දිහා බැලුවා.. අද අමාවක දවසක්.. අද හද නෑ අහසේ... එත් තරු තිබ්බා..

"ඔම්මා.. ඔයා එක තරුවක් නේ ද ඔම්මා.. හ්යුන්ගි.. ඔයත් ඔම්මා එක්ක ඉන්නවා ද?? " මං අවුරුදු ගානකට පස්සේ ඒ දෙන්නට කතා කරා..

"ඔම්මා.. ඇයි ඔම්මා මං වගේ පවුකාරයෙක්ට උපත දුන්නේ.. ඉපදෙද්දීම ඕම්මව මරාගත්ත පුතෙක්ට..? මං ඔම්මගේ පුතා කියන්නත් බැරි තරම් නරක කෙනෙක් නේ ද? හ්යුන්ගි.. මට සමාවෙන්න හ්යුන්ගි.. මං ඔයාව මරාගත්තා හ්යුන්ගි මං මහා නරක මල්ලි කෙනෙක් නේ ද හ්යුන්ගි.. මං හ්යුන්ගි ගේ ඔම්මවත් මරල හ්යුන්ගීවත් මරුවා.. මං මහා පවුකාරයෙක්.. අප්පත් මට කියලා තව පවුකාර වැඩ කරගන්නවා ඔම්මා.. හොසොකි මට ආදරේ කරන්නේ නෑ මේ දේවල් දන්නවා නම්.. මං ඉපදෙද්දීම මගේ ඕම්මව මරාගෙන ඉපදුනා.. මගේ හ්යුන්ගි එක්ක රණ්ඩු වෙලා හ්යුන්ගිව උඩ තට්ටුවෙන් පහලට තල්ලු කරා.. එත් එත් මන් එක කරේ නෑ හ්යුන්ගි.. ඔයා විශ්වාස කරත් නොකරත් ඇත්තටම ඔයා වැටුනා.. මං තල්ලු කරේ නෑ හ්යුන්ගි.. මං දිවුරන්නම්.." මම ඇස් දෙකෙන් එක කදුළු බින්දුවක් වැටෙද්දී එක පිහිදාගන්න ගමන් ටිකක් හයියෙන් කෑගැහුවා..

මට මං ගැනම තරහක් ආවා...

මං පවුකාරයෙක්..මොනවා උනත් එකයි ඇත්ත.. මං මහා පවුකාරයෙක්..ඇයි මං ජිවත් වෙන්නේ දෙවියනේ.. මං මගේ ණය ගෙව්වා අප්පට.. ඇයි මං ජිවත් වෙන්නේ..

මගේ හොසොක්!

𝗟𝗶𝗳𝗲 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗻𝗲𝗿 | 𝗡𝗮𝗺𝗵𝗼𝗽𝗲 √Where stories live. Discover now