මං මට ලැබුණු ෆයිල්ස් වගයක් චෙක් කර කරා ඉද්දි හොසොක් කිචන් එකේ උයමින් හිටියේ.. හොද සුවදක් ආවා ඒ පැත්තෙන්.. ඒ වගේම මට හොසොක්ව බලන්න ඕනේ වගේ හැගීමක් ආපු නිසා මං සෝෆා එක උඩින් මගේ අතේ තිබ්බ ෆයිල් එක තියලා නැගිටලා කිචන් එකට ගියා..
"ඔයා ලස්සනයි හොසොකි.." මං හොසොක්ව කිචන් ටේබල් එකට හිර කරලා ගේ ඉන වටේ අත දාලා එයාගේ ඔලුවෙන් පුංචි හාදුවක් තිබ්බා.. එයා හිටියේ වැඩක හිටියේ.. මගේ ස්පර්ශ උනත් එයා අදුනන හින්ද එයා මට බය වුනේ නෑ..
"ම්ම් මොකෝ මේ.." එයා මගේ පැත්තට හැරිලා මගේ තොල් වලින් පුංචි හාදුවක් තියලා ආයෙත් එයාගේ වැඩේට අවදානය දුන්නා..
"ඔයා මාව ගණන් ගන්නේ නෑ බබා දැන්.." එයාගේ අවධානය ගන්න පුළුවන් ලේසිම විදිය එක නිසා මං එයාට ඒම කිව්වා..
"ඔහ්හ් නමු!!!! බොරු කියන්න එපා පණ... ඒම නෑ.. මං මේ උයලා එන්නම් මනුස්සයෝ.. පොඩ්ඩක් ඉවසන්න.." මං හිතුව විදියටම හොසොක් මට කෑගැහුවා..
"උයනකම් ඉන්න බෑ.." මං එහෙම කියලා මොහොතකින් එයාව මගේ පැත්තට හරවාගෙන එයාව උස්සල ටිකක් එහාට වෙන්න කිචන් ටේබල් එක උඩින් තිබ්බේ එයා මට වඩා කොට නිසා මට පහත් වෙලා හුගක් වෙලා එයාව කිස් කරන්න බැරි නිසා..
"නමු දැන්-- " එයා මොනා හරි කියන්න හැදුවත් මං එයාගේ තොල් වලට ලං වුනේ තවත් මට ඉවසීමක් නොතිබුණු නිසා...
එයාගේ තොල් මගේ තොල් වල වැදෙද්දී මං එයාගේ ඉන වටෙන් අතක් යැව්වේ එයාගේ අත් දෙක මගේ කර වටේ තද වෙද්දීත් එයාගේ කකුල් දෙක මගේ ඉන වටේ බැදෙද්දී..
හාදුව ටිකක් ගැඹුරු කරන්න මට තිබුණු උවමනාව නිසා එයාගේ යටි තොල් මං චුට්ටක් හැපුවේ එයා මොහොතකින් එක තෙරුන් අරගෙන එයාගේ තොල් දෙක ඈත් කරද්දී..
විනාඩි කීපයක් අපේ තොල් අතර අපි තනි වෙලා ඉද්දි අපේ අත් කිසිම නිදහසක් නැතිව එකිනෙකාගේ ඇග පුරා ගියෙ කලින් අපි කර කරා හිටිය දේවල් ගැන අපිට මතකයක්වත් නොවී අපේ ලෝකෙක හිර වෙන්න උදවු කරමින්..
YOU ARE READING
𝗟𝗶𝗳𝗲 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗻𝗲𝗿 | 𝗡𝗮𝗺𝗵𝗼𝗽𝗲 √
Fanfiction"තමුසේ මහා පවුකාරයෙක්..." "ඔයා හරි..හැමෝම හරි.. මං පවුකාරයෙක්.. එත් මං පසුතැවුනේ නෑ මොකද මං ඔයාට කිසිම පවක් කරලා තිබුනේ නැති නිසා.. අන්තිමේදී ඔයාත් මට පවුකාරයෙක් කියලා කිව්වා.. මං අන්තිමේදී ඔයාටත් පවුකාරයෙක් උනා..මං පවුකාරයෙක් මං පිලිගන්නවා.." Start...