ඉතින්....ඔයාලා බලනවා ඇති මොකක්ද මේ කියලා..
ඉන්න මම කියන්නම්.මේක ඇත්තටම මම ලිව්වෙ කෙනෙක් වෙනුවෙන්.මම ගොඩාක් කැමති ඕතර් කෙනෙක්ට තමයි මම මේක ලිව්වෙ.ඒක මගෙ හිතට ආපු ක්ශනික අදහසක්..
මුලින්ම කියන්න ඕනෙ මේක කැම්පස් එක ගැන ලියපු දේවල් මම හිතෙන් හදාගත්ත දේවල්.මොකද ඇත්තටම මම දන්නෙ නෑ කැම්පස් එක ගැන.මොකද මට තාම 18 යි.අනිත් එක තමයි මේක මගෙ හිතට ආපු අදහසක්.
කට්ටිය කියයි ඕවා වෙන්නෙ නෑ.එහෙම එයාලා එන්නෙ නෑ එයාලා ප්‍රසිද්ධ අය කියල..
ඔව් මම දන්නවා එන්නෙ නෑ..ඒත් මේක මගෙ හිතට ආපු චූටි අදහසක්..ඒක අකුරු කරලා මේක මම ලිව්වෙ...
අනික තමා කතාවෙ අවසානෙ.ඉතින් ඔයාලට ප්‍රශ්න ඇති අම්මලා තාත්තලා එහෙම කැමති වෙනවද කියල.කරන්න දෙයක් නෑ අනේ.මටත් ඒ ප්රශ්නෙමයි තියෙන්නෙ..මොනව කරන්නද.ආපු අදහසනෙ...ලියල දැම්මා..
ඉතින්...
මේක මම ලිව්වෙ මම ගොඩාක් ආස ගොඩාක් ආදරේ කරන ඕතර් කෙනෙක්ට.ලස්සන නම් නැතුව ඇති.ඒත් මේක ඔයාට.Jungmi_11 .ඔන්න මේ කතාව ඔයා වෙනුවෙන්..
අක්කා කෙනෙක් කියල හිතුවත් එයා මගෙ වයසෙ ගොඩක් දක්ශ ඕතර් කෙනෙක්.ඉතින් මේකෙ ඉන්න ජානු ඔයා.හී හී..ඕකයි ඔයාට දෙන්න තියන තෑග්ග.මම ලස්සනට ලියන්න දන්නෙ නෑ බබා..ඒත් කමක් නෑ..ලස්සනයි කියල හිතාගෙන කියවන්න හොදේ...
ලා වියු ඕතරී...
This is for you...
From Brezzy_Park
YOU ARE READING
Promise & Trust || Short Ff [ Gift ] [ ✔ ]
Fanfic" I trust you.You are the only one person I trust too much without any reoson.I promise you.I never change.I love you from my heart "