🐵04 chapter - Secret 🐵

78 21 45
                                    

ඉක්මනට boys ලා එයාලාගේ කුඩාරම් ගාවට ආවා...

Heshi-:"මම හිතුවේ තව පරක්කු වෙයි කියල "

Siijung-:"අනිත් අය ගැන දන්නෙ නෑ.. හැබැයි ඉතින් jay ඉක්මනට එන හේතුව මම දන්නවා.."

Jay-:"අනේ මේ siijung... යනවා හලෝ යන්න... "

Sunoo-:"මේ... හම්මෝ.. මහන්සි.. බොමු ද සීතල වතුර විදුරුවක්?"

කට්ටිය ඉතින් උයලා කෑවා... බස් එකේ ඉන්න ___ ත් දුන්නා... නැත්නම් එයාත් බඩගින්නෙ.. 😁

Heeseung-:"අපිට කියන්න දෙයක් තියෙනවා "

හේෂි වෙන දෙයක් හිතුවේ...

Hayoon-:"මොකක්ද??"

දැන් නම් රතු වෙලා heshi යා(😂). ඒ වාගේම දාහට රත් වෙලා...

Sunoo-:"අපි මේ කැලේ තෝරගන්න හේතුව "

Heshi-:"ඇති යන්තම් "

හිතුවේ නෑ
කිව්වා විතරයි 😂😁

Siijung-:"මොකක් කිව්වා?? ඇයි ඔන්නී මොනවද හිතුවේ?"

Heshi-:"මම මුකුත් කිව්වේ නෑනේ... මම හිතුවා විතරයි "

Hayoon-:"ඒ හිතුවේ කටින්... අපිට ඇහුනා ඔන්නීයෝ..😂"

Jay-:"හරි හරි අනේ... කතාව කියනවා sunoo"

Sunoo-:"මේ කැලය ජාතික රක්ෂිතයක් කරන්න විස්තර හොයාගන්න වාගේම මේ වනාන්තරය එලි පෙහෙලි කරන්න ලෑස්ති වෙන කට්ටිය ගැන විස්තර හොයන්න... අමතර වැඩේ තමයි trip එක"

Heshi-:"ඒකත් එහෙමද??"

Siijung-:"ඕක කලින් කීවා කියල මොනවා හරි වෙනවාද? ආ... මං කියන්නේ?.. දැන්ද නැකැත් වේලාව ආවේ... ඕවා රහස් වාගේ තියාගෙන හංගගෙන කරන්නද ලෑස්ති වුණේ... "

Sunoo-:"ඒම නෙමෙයි කෙල්ලේ... "

Heeseung-:"මේක ගොඩක් භායානක වැඩක්.."

Hayoon-:"අඩෝ.. ඉස්කෝලෙ එක වෙනවුන්ගේ  බත් එක බෙදාගෙන කාලා දන්නෙ නෑ වාගේ හිටපු අපිට හැංගුවා නේද??? මාසෙකට දෙසැරයක් විතර එක එක වුන්ට බාල්දි දාලා පිනාගේ කාමරයට එකට ගිය වුන්ට හැංගුවේ .. උබලාට හරි යන්නේ නෑ යකූ😭😂 හරි යන්නේ නෑ"  

Heshi-:"අඩන්න එපා බම්.. "

Hayoon-:"නෑ ඔන්නී... පොඩි හිත් මේවා මලක් වාගේ... මේවා හරි ඉක්මනට තැලෙනවා..."

🐯My hybrid boyfriend 🐯《[Complete Book]》Where stories live. Discover now