🌷19 chapter - Luv 🌷

34 13 29
                                    

එතකොට ඒ පැත්තෙන් එහෙම වෙද්දී

Nikileo මොනවා කරනවාද???

ඒ කට්ටිය ආදරය ප්‍රකාශ කරද්දී මේ දෙන්නා ගඟට ආවා...

Leo-:"ඇයි මෙතැනට ආවේ??"

Niki-:"හී.. ආසාවට..."

Leo ඊලග ගලට කකුල තියන්න හදන කොට වැටෙන්න ගියා..  එතකොට niki වැටෙන්න නොදී අල්ල ගත්තා...

( background music-:
හමුවුණා පුරුදු සුවදක් නුරා..
සිහිනෙන් කී රහසේ..🎶

🌼-:"ඒක හරි නෑ . මාරු මාරු

-:"වෙන නෑ...😂😂)

එයාලා එකිනෙකට ඕන නම් විනාඩියක් නෑ විනාඩි දහයක් විතර බලාගෙන ඉන්න ඇති... දෙන්නාම එකිනෙකාගේ ඇස් වල අතරමන් වෙලා... ( ඕයී මේක ලියන්න තේරෙන්නේ නෑ😂😭) 

කිචි බිචි කිචි බිචි 🐦🐦

( කුරුල්ලා කරපු දේ😒😒 අනුභව කරානේ සීන් එක)

Leo-:"ක්හැක්. අපි...අ...අපි... යමු කන්න... මට ගොඩක් බඩගිනියි..."

Niki එක සැරේම කරකලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
 
.
.
.
.
.
.
.
.
.

.
.



.
.
.

.

.
.














.




.


(මොකත වුණේ ???)

කරකලා back hag කරා ( නිකියා තමයි හොඳටම කරේ)

Niki-:"මොකද හදිසි??"

Leo-:"බඩගිනි... වෙ..වෙන මුකුත් නෑ .. අතාරින්න... "

Niki-:"ම්...  බෑ වාගේ....  "( අඩෝහ්... මගේ හුස්ම left)

Leo-:"ආශ්... අතාරින්න නිකී..."

Niki-:"  I......... love....... you......" ( යකූ... මුන් දන්න දේවල් 😂😂)
ඒක කිව්වේ කනට ලං වෙලා...

Leo නම් රතු වෙලා...

Leo-:"අනේ... නිකි ඔහේට පිස්සුද අහ්... අතාරිනවා... මම කෑ ගහනවා.."

Niki-:"කවුරුත් එන්නේ නෑ... "

Leo-:"අතාරිනවා..."

Niki-:"Sarange... Chincha..."

Leo ඒකට නම් සුපිරි ශොක් වුනා...
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන කියන දේ හදවතින්ම විශ්වාස කරන නිකි ( සැජ්ජයි වාගේ 🙂😂) ලියෝගේ තොල් වලට බර වෙද්දී -----

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" ග්ර්ර්ර්"

( මං මටම බාල්දි දාගත්තා... )

ලියෝ ගැස්සිලා නිකීව තල්ලු කරා...
ඒක තල්ලු කරා කියල කියන්න බෑ...
ඈත් කරා වාගේ... ඒත් ඉතින් නිකී නැවතුනේ භූමි වන්දනාව කරලා😂😂

SH-:"ක්හැක්... මම මුකුත් දැක්කේ නැ ඇහුවෙත් නෑ🙈🙉"

Niki-:"අව්... වසලා හමාරයි "

Leo-:"ආශ්...😒.. මම යනවා"

Leo ගස්සගෙන ගියා...

මෙහෙම දවසින් භාගයක් ගෙව්නා...
හැමෝම සෙට් වෙද්දී දෙන්නෙක් ඉතුරුයි... ඔව්... ඒ දෙන්නා මොනාවා කරගනීද??

At night 🌙

Sunghoon හඳ දිහා බලාගෙන හිටියා...🌕

Sunghoon-:"(mind-: හෙට මොනවා වෙයිද?? එරික් කාරයාට දඩුවම් විදින්න වෙනවා... ඒකෙන් පස්සෙ මෙයාලා යයි... මාස්ටර් එක්ක යන්න තියෙනවා නම්... මට කවදාවත් මෙහෙම හිතිලා නෑ.. මේකට ද ආදරේ කියන්නේ?? මට මතකයි Womin මාස්ටර් මේ ගැන කිව්ව... එක තත්පරයක් ඇති කෙනෙක් වෙනුවෙන් ආදරේ ඇති වෙන්න.. ඒත් ඒක හරියටම ආදරේද??  ආශ්... ඔයාට නම් හොඳටම පිස්සු sunghoon..)

ඒ එක්කම එතැනට ආවේ Siijung

Siijung-:"ඕහ්.. ඔයා නේද sunghoon??"

SH-:"ඕ....මාස්ටර්.... "

Siijung-:"හෙට පුරහඳ නේද ?? "

SH-:"ම්...."

SH
Siijung-:"මේහ්..."

SH
Siijung-;"ඕ... ආයෙත්..."

SH-:"මාස්ටර් එකටම කියන්න..."

Siijung-:"නෑ... ඔයා කියන්න..."

SH-:"ඔයා කියන්න.. මගේ එක හදිසි නෑ"

Siijung-;"මේහ් ඔයා කැමති ද නගරයට යන්න ??? "

🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

හුනී මොනවා කියයිද???

කතාවේ අවසානය මොනවා වෙයිද???

දන්ලෑ දන්ලෑ

Sarange
❣🌼Kim_min_ah 💜❣

🐯My hybrid boyfriend 🐯《[Complete Book]》Where stories live. Discover now