Leo-:"ඔව්..."
Sunoo-:"එතකොට මට ඔයාලා ගැන දැනගන්න ඕන..."
Jake-:"ඔයාලා මොන වාගේ ජිවින්ද?"( ඕම අපහාෂ කරන්න එපා හරිධ?)
Leo-:"විද්‍යාව විදිහට කතා කරොත් සරල වශයෙන්ම සත්ත්ව සෛලයි මිනිස් සෛල එකතුවක්..."
Jay-:"එතකොට කොහොමද ඔයාලාගේ ඔය කන් එන්නේ?" ( මෙහෙමත් බූරුවෙක්... )
Niki-:"එතකොට ස්පයිඩර් මෑන් movie එකේ white tiger ගෙන් ඔය ප්‍රශ්නය අහන්න... නැත්නම් ප්‍රේම දඩයමේ නයි ටිකගෙන් අහගන්න.."
කොල්ලට flower පැනලා...
ඒකට නම් සියල්ල දත් ( කියලා හිතාගෙන ඉන්න ) sunoo ටත් උත්තර නෑ... හැබැයි මෙතැන වැදගත්ම ප්‍රශ්නය ඇහුවේ හේෂි...Heshi-:"එතකොට ඉපදුන දා ඉදන් ඔයාලා ඔහොම නම් ඇයි ඔයාලා ඇත්ත ස්වරූපය හංගගෙන ඉන්නේ... ඇයි ඔයාලා මනුස්සයෝ වාගේ ජිවත් නොවෙන්නේ?"
Niki-:"අපි kitten hybridලා.. ඉතින් අපි කරන්න ඕන මාස්ටර් සතුටින් තියෙන එකයි එයාව ආරක්ෂා කරන එකයි. එතකොට මාස්ටර්ගේ වගකීම තමයි අපිට හොඳින් සලකන එක වාගේම රැක බලාගන්න එක. ඒත් සමහර මාස්ටර්ලා ඒ දේ කරන්නෙ නෑ. අපෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නවා. ඒත් ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කියමුකො. ඒත් අපිට එක මාස්ටර් කෙනෙක් නෙමෙයි... අපිව කවුද ගන්නේ එයා තමයි අලුත් මාස්ටර්... ඒ එක්ක බලද්දී leo මාස්ටර්යි එයාගේ යාලුවො ගොඩක් හොදයි❤"
Heeseung-:"එතකොට ඔයාට නැද්ද?"
Niki-:"නෑ. හිටියා... එයා ගොඩක් නරකයි.. ඉතින් මම එයාගෙන් නිදහස් වුනා.. එයාගේ විදිහට අනුව මගේ වටිනාකම මම ගෙව්වා.. ඊසි ලේසි..."
ඒකට නම් කට්ටියට ටිකක් දුක හිතුනා..
Hayoon-:"ආහ්.................."
Sunoo-:"මොකද?? බලාගෙන හක්ක පනී"
Hayoon-:"ඕයී... එතකොට අර ලියුම්?"
Leo-:"මම තමයි 😏"
Siijung-:"game levels ?"
Leo-:" ඔව් "
Heshi-:"අයිසීන් ක්‍රිම්?"
Leo-:"ඔව් "
Siijung
Heshi
Hayoon-:" ghost?"Leo-:"ඔව්. ඔව්"
Heshi-:"වාහ්"
Siijung-:"ඒකත් එහෙමද. හැබැයි ghost seen එකට මම කැමති.. ඒ මනුස්සයා මාර විදිහට බය වුනා ඈ..😂😂 හරි දැන් ඔයාලා විවේක ගන්න තුවාල නේ .. ම්"
Niki-:" okay "
Jay-:"දැන් තමයි තේරෙන්නේ... "
Siijung-:"අපිට කරන්න වැඩක් තියෙනවා "
එයාලා කට්ටියම කුඩාරමෙන් එලියට ආවා...
Siijung-:"okay.. are you ready?"
ඒක කිව්වේ නම් කුපාඩි හිනාවක් මූණේ තියාගෙන...
( මෙයාලා මොනවද කරන්න යන්නේ)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒ අතරතුර??-:"වුන් මොනවද කතා කරන්නේ?"
-:"තාම මුකුත් නෑ බොස් "
-:"ඕහ්... voice recording 02 එකෙන් ඇහෙනවා.."
??-:"මොකක්ද කියන්නේ ?"
-:"කුකුළු මස් රෝස්ට් කරන හැටි.."
??-:"ඈහ්??? මෙහෙ දෙනවා බලන්න.."
🔈-:" තේරුණා නේද?? තව ටිකක් විතර තෙල් ගාන්න.. තෙල් නැති රටෙ නෙමෙයි hayoon ඔයා ඉන්නේ??.. ඒයී jay jake ඕකට තව අගුරු දාන්න..."
??-:"මොකක්??? ආශ්..මුන්ට පිස්සු ද
මට පිස්සුද? මේ බොසාට පිස්සු ද?.."ඒ අතරතුර
කුඩාරම් පැත්තේ
Siijung ගේ අතේ voice recording එක
කට්ටිය වටේ ඉදන් කට වහගෙන හිනා..😂😂😂( වැඩේ තේරුණා නේද??)
Heshi-:"අන්න හරි... ඔහොම තෙල් ගාන්න... sunoo සොසේජස් ටික කොහොමද??"
Sunoo-:"හරි"
Siijung-:"එලියේ වැඩ රේඩි. යං නේද?? "
Hayoon-:"මම මේ ටික අරන් යනවා... "
ඊට පස්සෙ ඒ voice recording එක කුඩාරම් ගහලා තියෙන හරියේ තියෙන ගහකට තිබ්බ... පහුවදාට ගන්න බැරියෑ...
Next day morning...🌄
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
Hi
අදට ඇත නේද???ඉස්කෝලෙ නිවාඩු වුණාට ඉස්කෝලෙ වැඩ තියෙනවානේ... ඒ නිසා ටිකක් පරක්කු වුනා...
එහෙම නම් මම ගියා...
කතාව දැන් තමයි පටන් ගත්තේ 😂😂බායි
බායිSarange
❣🌼Kim_min_ah💜❣
YOU ARE READING
🐯My hybrid boyfriend 🐯《[Complete Book]》
Fantasíaකැලයක ගවේශනයකට හා චාරිකාවට යන තරුණ තරුණියන් කිහිප දෙනෙක්ට මුහුණ දෙන්න වෙන අමුතුම දේවල් කිහිපයක් වටා තමයි කතාවේ යන්නේ... "කවදාහරි ඔයා දැකලා තියෙනවාද hybrid කෙනෙක්ව " "නෑ... මම දැකලා තිහා ඇහුවෙත් අද... එයාලා මොන වාගේද?" "එහෙම නම් මාත් එක්ක දිගටම රැදි...